මේකේ ඩෑෂ් බෝර්ඩ් එක ගලවලා තියෙන විදිය දැක්කම බඩ පපුව දාලා ගියා බන්....
සුන්දරත්වය පසුපස ඇති අසුන්දරත්වය කියන්නේ ඔකට තමා

මේකේ ඩෑෂ් බෝර්ඩ් එක ගලවලා තියෙන විදිය දැක්කම බඩ පපුව දාලා ගියා බන්....

සුන්දරත්වය පසුපස ඇති අසුන්දරත්වය කියන්නේ ඔකට තමා![]()
ඒක නම් ඇත්ත තමා බන්.කෙල්ලොන්ටත් ඔච්චරයි...... එනිවේ කොහෙද මේ ඇසෙම්බිලින්ග් පොට් එක? 

![]()

එව්නත් මචන් වාහන කෙල්ලො වගේ නෙමෙයි .සලකනකම් හොදට දුවනවා .... එව්නත් කෙල්ලන්ට කොච්චට සලකුවත් අහකටමයි දුවන්නේ ...![]()

වැඩේ නියමයි මචන්..
ස්තුතියි බෙදා ගත්තාට...
රෙප් 6+

නෑ, මචන්..
අපි සලකණ හැටියටයි.. ඒ අය වුනත්.. අපිට සලකන්නේ..
ඒ වගේම තමයි.. වාහනය වුනත්...![]()

වාහනයක් ගන්න කොට පොතේ users la කීයක් user කරලා තියෙනවද කියලා තියෙනවා, එත් මේ ගෑණු ලමයින්ගේ එක හොයන්න බැරි එකනේ අවුල..![]()

ඔව්, ඒක නම් ඇත්ත.
බෑලු බෑල්මට වාහනය අලුත් වගේ තිබ්බාට..
අරන් පාවිච්චි කරද්දි තමයි දන්නේ.. වාහනය මිට කලින් කවුරු හරි හරියට පාවිච්චි කරන්නේ නැතිව තිබිලා තියෙනවා කියලා..
ඒ වගේම.. තමයි..
කෙල්ලෙක්ව වුනත්.. අපි මුලින් ම සම්බන්ධතා පවත්වාගෙන යද්දි..
අපිට තේරුනේ නැති වුනාට..
පස්සේ තමයි තේරෙන්නේ.. මේ කෙල්ලත් මිට පෙර හොදට අත්හදා බලලා තියෙනවා කියලා..![]()

එහෙමයි කියලා අයින් කරන්න බැහැනේ... පර්මිට් වාහන ගත්තාවගෙ තමා . බැදගත්ත බෙරේ අවුරුදු ගානක් ගහන්න ඔන . 

I don't think our local guys wil do much engine modification,except going for an open air filter

maxxa work