Honda Civic EK-3 modification

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
මේකේ ඩෑෂ් බෝර්ඩ් එක ගලවලා තියෙන විදිය දැක්කම බඩ පපුව දාලා ගියා බන්....

සුන්දරත්වය පසුපස ඇති අසුන්දරත්වය කියන්නේ ඔකට තමා :baffled::baffled::P
 
C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සුන්දරත්වය පසුපස ඇති අසුන්දරත්වය කියන්නේ ඔකට තමා :baffled::baffled::P
    :lol: ඒක නම් ඇත්ත තමා බන්.කෙල්ලොන්ටත් ඔච්චරයි...... එනිවේ කොහෙද මේ ඇසෙම්බිලින්ග් පොට් එක? :D
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    :lol: ඒක නම් ඇත්ත තමා බන්.කෙල්ලොන්ටත් ඔච්චරයි...... එනිවේ කොහෙද මේ ඇසෙම්බිලින්ග් පොට් එක? :D

    එව්නත් මචන් වාහන කෙල්ලො වගේ නෙමෙයි .සලකනකම් හොදට දුවනවා .... එව්නත් කෙල්ලන්ට කොච්චට සලකුවත් අහකටමයි දුවන්නේ ... :rofl::P:baffled::baffled:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එව්නත් මචන් වාහන කෙල්ලො වගේ නෙමෙයි .සලකනකම් හොදට දුවනවා .... එව්නත් කෙල්ලන්ට කොච්චට සලකුවත් අහකටමයි දුවන්නේ ... :rofl::P:baffled::baffled:

    නෑ, මචන්..
    අපි සලකණ හැටියටයි.. ඒ අය වුනත්.. අපිට සලකන්නේ..
    ඒ වගේම තමයි.. වාහනය වුනත්...
    ;)
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    නෑ, මචන්..
    අපි සලකණ හැටියටයි.. ඒ අය වුනත්.. අපිට සලකන්නේ..
    ඒ වගේම තමයි.. වාහනය වුනත්...
    ;)

    වාහනයක් ගන්න කොට පොතේ users la කීයක් user කරලා තියෙනවද කියලා තියෙනවා, එත් මේ ගෑණු ලමයින්ගේ එක හොයන්න බැරි එකනේ අවුල.. :baffled::P
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වාහනයක් ගන්න කොට පොතේ users la කීයක් user කරලා තියෙනවද කියලා තියෙනවා, එත් මේ ගෑණු ලමයින්ගේ එක හොයන්න බැරි එකනේ අවුල.. :baffled::P

    ඔව්, ඒක නම් ඇත්ත.
    බෑලු බෑල්මට වාහනය අලුත් වගේ තිබ්බාට..
    අරන් පාවිච්චි කරද්දි තමයි දන්නේ.. වාහනය මිට කලින් කවුරු හරි හරියට පාවිච්චි කරන්නේ නැතිව තිබිලා තියෙනවා කියලා..
    ඒ වගේම.. තමයි..
    කෙල්ලෙක්ව වුනත්.. අපි මුලින් ම සම්බන්ධතා පවත්වාගෙන යද්දි..
    අපිට තේරුනේ නැති වුනාට..

    පස්සේ තමයි තේරෙන්නේ.. මේ කෙල්ලත් මිට පෙර හොදට අත්හදා බලලා තියෙනවා කියලා..
    :D;)
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    ඔව්, ඒක නම් ඇත්ත.
    බෑලු බෑල්මට වාහනය අලුත් වගේ තිබ්බාට..
    අරන් පාවිච්චි කරද්දි තමයි දන්නේ.. වාහනය මිට කලින් කවුරු හරි හරියට පාවිච්චි කරන්නේ නැතිව තිබිලා තියෙනවා කියලා..
    ඒ වගේම.. තමයි..
    කෙල්ලෙක්ව වුනත්.. අපි මුලින් ම සම්බන්ධතා පවත්වාගෙන යද්දි..
    අපිට තේරුනේ නැති වුනාට..

    පස්සේ තමයි තේරෙන්නේ.. මේ කෙල්ලත් මිට පෙර හොදට අත්හදා බලලා තියෙනවා කියලා..
    :D;)

    :yes::yes: එහෙමයි කියලා අයින් කරන්න බැහැනේ... පර්මිට් වාහන ගත්තාවගෙ තමා . බැදගත්ත බෙරේ අවුරුදු ගානක් ගහන්න ඔන . :P
     
    • Like
    Reactions: virajintel

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :yes::yes: එහෙමයි කියලා අයින් කරන්න බැහැනේ... පර්මිට් වාහන ගත්තාවගෙ තමා . බැදගත්ත බෙරේ අවුරුදු ගානක් ගහන්න ඔන . :P

    ඔව්, ඒක නම් ඇත්ත...
    නැතුව මාරු කරන්න තරම් වටිනා කමකුත් නැති එකේ තියෙන එක හොදයි..
    කියලා හිත හදාගෙන ඉන්න එකයි හොද..
    :)
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    I don't think our local guys wil do much engine modification,except going for an open air filter

    when someone says something about modifying a car most of them are talking about fitting bodykits rather than doing performance modifications. but machan, there are number of hondas in colombo with different type of performance modifications. a lot of people modify their engine components to change the compression ratios, suspensions,etc.. but i agree with you. when it comes to hondas, the most common modification is the cone airfiler.
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    ඔව්, ඒක නම් ඇත්ත.
    බෑලු බෑල්මට වාහනය අලුත් වගේ තිබ්බාට..
    අරන් පාවිච්චි කරද්දි තමයි දන්නේ.. වාහනය මිට කලින් කවුරු හරි හරියට පාවිච්චි කරන්නේ නැතිව තිබිලා තියෙනවා කියලා..
    ඒ වගේම.. තමයි..
    කෙල්ලෙක්ව වුනත්.. අපි මුලින් ම සම්බන්ධතා පවත්වාගෙන යද්දි..
    අපිට තේරුනේ නැති වුනාට..

    පස්සේ තමයි තේරෙන්නේ.. මේ කෙල්ලත් මිට පෙර හොදට අත්හදා බලලා තියෙනවා කියලා..
    :D;)

    samahara cars thiyenawa kalin accidents nisa unrecoverable type eke structural damages thiyena. nikam baluwata penne ne. e wagema, samahara girls lath innawa, monawath danne ne wage mulin ma inne. set wela kaalayak giyama kiyanawa "oya dannawada mama podi kale sports kala", "gymnastic kala", "cycle pedda" etc :D