honda civic ek3 1999

aadsampath@gmai

Active member
  • Mar 9, 2009
    688
    102
    43
    short shift kiyanne moakdda? anit eka thma v tec walin boost wadi wenwada miter eke pennana tharam,i mean subaru wala wage 1.5 bar boost wage
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    ජන්තු අයියා;20751681 said:
    ලස්සනයි..ගානට කිට් කරලා තියෙනවා...ජය වේවා...

    thanks machoo:):):)

    anith thread eke reply kara ban..

    ela ela

    short shift kiyanne moakdda? anit eka thma v tec walin boost wadi wenwada miter eke pennana tharam,i mean subaru wala wage 1.5 bar boost wage

    short shift kiyanne machan speed gear eka change karanna puluwan widiyata gear lever eka modify karana ekata..
    ethakota 1st gear eke indala 2nd ekata normal car ekaka thiyana space ekata wada adu wenawa. e wage hama gear ekak atharama space eka adu wenawa.
    ethakota normal gear shift karanawata wada speed karanna puluwan space eka adu nisa

    ow machan mage eka tune karala thiyana widiya anuwa nam 1st gear eke di nam RPM 4 di 1st vtec eka on wenawa 2nd eka nam ita passe thamai on wenne RPM 7 di wage
    mama hithanne eka apita tune karaddi hadaganna puluwan vtec on wena welawa.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    patta :):cool:

    but අපරාදේ තව කීයක් හරි දල mini suv එකක් ගන්න තිබුනා. .:baffled::rolleyes:
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    ow machan mage eka tune karala thiyana widiya anuwa nam 1st gear eke di nam RPM 4 di 1st vtec eka on wenawa 2nd eka nam ita passe thamai on wenne RPM 7 di wage
    mama hithanne eka apita tune karaddi hadaganna puluwan vtec on wena welawa.[/QUOTE]

    Honda ek3 engine 3 k ආව.

    1. D15Z4- SOHC non Vtec 16 valve

    2. D15Z6-SOHC Vtec-E
    මේකනම් ලන්කාවෙ තියෙනවද දන්නෑ. අදුර ගන්න පුලුවන් solenoid 1 යි තියෙන්නෙ

    3. D15Z7-SOHC 3 stage Vtec
    3 Stage Vtec එකෙ solenoid 3 හො 2 ක් තියෙනවා එකෙන් හොයා ගන්න පුලුවන්

    Vtec 3 stage කියන්නෙ idle, mid RPM, High RPM අවස්ථා
    3 කට intake valve open වෙල තියෙන කාලය වැඩි කරල දෙන එක (valve lift control).
    1.low rpm fuel efficiency
    2. high rpm maximize power output

    Vtec එකෙ rocker arm 3 ක් පාවිච්චි කරනවා
    intake valve 2 අරින්න, 4500 ට අඩුයි නම් rocker 2 ක්
    engage වෙනවා idle එකට වැඩියෙන් air එක දෙන්න cylinder
    එක ඇතුලට. rpm 4500 - 5000 ට වැඩි උනාම rocker 3 ම
    engage වෙනවා air එක වැඩියෙන් එන්න වෙලාව හදල දෙනවා.

    ඇත්තටම valve overlap වෙන එක අඩු කරන්න තමයි vtec,
    vvti, mivec, AVCS, VVL ඔක්කොම එකම දේ කරන්නෙ
    brand එකට ආවේනික නම් තිබ්බට.

    Vtec තිබ්බ කියල BOOST එක වැඩි වෙන්නෙ නෑ turbo වගෙ
    එකක් නෙමෙ ඔක. engine efficiency, performance, fuel economy
    වැඩි වෙනවා විතරයි.ECU එක programme කරල පුලුවන්
    Vtec active RPM වෙනස් කර ගන්න engine tuning එකත් එක්ක
    සම්බන්දයක් නෑ.
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ow machan mage eka tune karala thiyana widiya anuwa nam 1st gear eke di nam RPM 4 di 1st vtec eka on wenawa 2nd eka nam ita passe thamai on wenne RPM 7 di wage
    mama hithanne eka apita tune karaddi hadaganna puluwan vtec on wena welawa.

    Honda ek3 engine 3 k ආව.

    1. D15Z4- SOHC non Vtec 16 valve

    2. D15Z6-SOHC Vtec-E
    මේකනම් ලන්කාවෙ තියෙනවද දන්නෑ. අදුර ගන්න පුලුවන් solenoid 1 යි තියෙන්නෙ

    3. D15Z7-SOHC 3 stage Vtec
    3 Stage Vtec එකෙ solenoid 3 හො 2 ක් තියෙනවා එකෙන් හොයා ගන්න පුලුවන්

    Vtec 3 stage කියන්නෙ idle, mid RPM, High RPM අවස්ථා
    3 කට intake valve open වෙල තියෙන කාලය වැඩි කරල දෙන එක (valve lift control).
    1.low rpm fuel efficiency
    2. high rpm maximize power output

    Vtec එකෙ rocker arm 3 ක් පාවිච්චි කරනවා
    intake valve 2 අරින්න, 4500 ට අඩුයි නම් rocker 2 ක්
    engage වෙනවා idle එකට වැඩියෙන් air එක දෙන්න cylinder
    එක ඇතුලට. rpm 4500 - 5000 ට වැඩි උනාම rocker 3 ම
    engage වෙනවා air එක වැඩියෙන් එන්න වෙලාව හදල දෙනවා.

    ඇත්තටම valve overlap වෙන එක අඩු කරන්න තමයි vtec,
    vvti, mivec, AVCS, VVL ඔක්කොම එකම දේ කරන්නෙ
    brand එකට ආවේනික නම් තිබ්බට.

    Vtec තිබ්බ කියල BOOST එක වැඩි වෙන්නෙ නෑ turbo වගෙ
    එකක් නෙමෙ ඔක. engine efficiency, performance, fuel economy
    වැඩි වෙනවා විතරයි.ECU එක programme කරල පුලුවන්
    Vtec active RPM වෙනස් කර ගන්න engine tuning එකත් එක්ක
    සම්බන්දයක් නෑ.
    [/QUOTE]

    Thank you for the information :yes:
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,307
    999

    Finally.... a person with real insight.lot of honda fanboys think vtec=nitro. Not knowing that it's only a successful application of common valve control mechanism used in many other vehicles as well.its not even a unique application like Subaru boxer engine or mazda's rotary engine.
     
    Last edited: