Honda Dio එකක් ගන්න යන්නෙ පොඩි අවුලක් plz help mchnla

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,117
    369
    83
    Honda Dio එකක් ගන්න යන්නෙ පොඩි අවුලක් plz help mchnla

    Honda Dio එකක් ගන්න හදන්නේ ගන්න තැනින් කිව්වා insurance akai bike license එකටයි රුපියල් 15000 ක් 17000ක් අතර ගානක් යනවා කියලා මොනවටද මෙච්චර ගානක් යන්නේ insurance aka 3rd party දාන්නේ උන්ගේ එකක් downpayment එකක් නතුව ගන්න නිසා ඒක ගැන තාම දන්නේ නැ.


    ගන්න කලින් උපදෙස් ටිකක් දෙන්න bike එක ගන්න කොට මොනවද හම්බෙන්නේ මං ඕවා ගැන දන්නේ නෑ
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    insuarance 3rd party nam ochchara ganak yanne na ban.. register karannath 3000k wage yai.. oya unge wenama case ekak
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,898
    1,090
    113
    Hamilton, NZ
    3rd party දාන්න රුපියල් 600නේ බන්. පුල් එකක් දන්න යන ගාන උඹන් ගන්නේ ඔකුන්.
     

    king edward

    Active member
  • Jun 3, 2016
    505
    155
    43
    Matara
    ලීසින් නම් ෆුල් දාන්න වෙනව. ෆුල් දාන්න 12000 ක් වගේ යනව මම දන්න තරමින්.
    yamaha ray zr එකක් ගනින්. ඩියෝ එකට වඩා හොදයි ඒක.
     
    Last edited:

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,117
    369
    83
    hri mchnla hmotma godk thanks kyla dunna dewal walta manungen kelinma ahala balanm monatada chra yanne kyla
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,769
    2,247
    113
    Nugegoda
    ලීසින් නම් ෆුල් දාන්න වෙනව. ෆුල් දාන්න 12000 ක් වගේ යනව මම දන්න තරමින්.
    yamaha ray zr එකක් ගනින්. ඩියෝ එකට වඩා හොදයි ඒක.
    :yes::yes::yes::yes::yes::yes:
     

    Boralu1812

    Junior member
  • May 13, 2014
    71
    9
    8
    15000k yanne ne mchn 3rd party walata 900k da koheda yanne. Poddak ahapan monawatada ganne kiyala. number plates ehma free lebenne.
     

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    ලීසින් නම් ෆුල් දාන්න වෙනව. ෆුල් දාන්න 12000 ක් වගේ යනව මම දන්න තරමින්.
    yamaha ray zr එකක් ගනින්. ඩියෝ එකට වඩා හොදයි ඒක.

    අනිවා
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,117
    369
    83
    mchnla bike aka register krnna 6000k ymwa qwane ecra ymwada mn ganne mulikadgewimak krne natuwa mnahuwa eyla kynwa anith thanwala wikunanne bike eke milata aka add krla nisa ekath akkama akka tmai gana kyla meke mulika gewimak nati nisa registration insurance gasthu dekma 10k 12 wge ynwa qwa aka thada
     

    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    ලීසින් නම් ෆුල් දාන්න වෙනව. ෆුල් දාන්න 12000 ක් වගේ යනව මම දන්න තරමින්.
    yamaha ray zr එකක් ගනින්. ඩියෝ එකට වඩා හොදයි ඒක.

    meke thel kochcharak wage wada karanaada ? uba pawichchi karanawada ?
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    534
    113
    Kurunegala
    oya Gewanna gannavanam Kade ewunge namatane ganne. e nisa un anivaryenma Full insurance ekak daala denne gewala iwara wenakam. man dnna tharamin ehemai macho.