ඔකෙ ස්පෙක් එකෙ ඇති ඔයිල් ග්‍රේඩ් එක
ගොඩක් වෙලාවට ඉන්දිය ස්කූටර් වලට එන්නෙ 10W30 or 10W40
සරලව, ඔයිල් ග්‍රේඩ් එකෙන් කියන්නෙ
ඔයිල් වල ගනත්වය, එන්ජිම නිවුනම හරි හොදට රත් උනාම හරි
දැන්
10W එන්ජිම නිමුනාම, 20W වලට වඩා පහසුවෙන් ගලා යෑමෙ හැකියාවක් තියනව
එතකොට 10W30 ඔයිල් වලට වඩා එන්ජිම රත් උනාම 10W50 වලට ඔයිල් ගතිය තියනව
එන්ජිම රත් උනාම, ඔයිල් වල ලුබ්‍රිකේට් හැකියාව අඩු උනොත්, මෙටල් ටු මෙටල් කනටැක්ට් එක නිසා එන්ජිම ඉක්මානට ගෙවෙනව
නිශ්පාදකයා, ග්‍රෙඩ් එක එවන්නෙ එන්ජිමට අනුව
ඒ කියන්නෙ, එන්ජිම කූල් එකේදී, සියලු කොටස් අතරින් ඔයිල් එක ගලන්න තරන් ගනත්වය අඩු වෙන්නත් ඕන
ලෙසටම ඔයිල් රත් උනාම, කොටස් ගානට ලුබ්‍රිකේට් වෙන්න්ත් ඕන.