අපේ ඔෆිස් එකේ ගෑණියෙක්ගේ ස්කූටරයක් අපේ සයිට් එකක නවත්තලා තියෙද්දි තෙල් ඇදලා කියලා ඒකි නහයෙන් අඩනවා.
Honda Dio Scooter එකක් ලොක් කරලා තියෙද්දි තෙල් අදින්න පුළුවන්ද බං?
Podi Silva - පොඩි සිල්වා;21815740 said:අඩු කුලේ පර හැත්ත
රැල්ලට යන්න එපා උට්ටෝ

කොහොමද බං අදින්නෙ පෙට්‍රල් බටේ හොයාගන්නවත් නෑ.....
Podi Silva - පොඩි සිල්වා;21815832 said:![]()
එහෙනම් රදලයෙක් ද කරලා තියෙන්නේ ඕක
හාමු මහත්තයා මෙහෙ වර මෙන්න උබට ලෙඩේ![]()
තෙල් අදින්න බැහැ බන්
ඒ ගෑනිට පිස්සු
අපේ ඔෆිස් එකේ ගෑණියෙක්ගේ ස්කූටරයක් අපේ සයිට් එකක නවත්තලා තියෙද්දි තෙල් ඇදලා කියලා ඒකි නහයෙන් අඩනවා.
Honda Dio Scooter එකක් ලොක් කරලා තියෙද්දි තෙල් අදින්න පුළුවන්ද බං?
eke petrol bate eliyata peena thanaka nemei neda ban thiyennepetrol bate balanna kiyapan bate damage athi gon hathha ban
දන්න තරමින් ටිකක් අමාරුයි..
ඒත් වැඩකාරයන්ට පුලුවන් ඇති..
හැබැයි ඔය ඩියෝ වල ටික කාලයක් යද්දි පෙට්‍රල් බොනවා..
ow ban.
meki lagadi thun weni service ekath kalalu.
ekata passe thel pichchenawath tikak wadielu.
mama hithanne ban oke thel ussala nathuwa athi.
meki lellata race karanawa athi
carb eka hriyt tune kara gnna kyhn, dio eke heat eka ehema tiakak wadi, echchara efficient engine ekak nemei, habai powerful
අපේ ඔෆිස් එකේ ගෑණියෙක්ගේ ස්කූටරයක් අපේ සයිට් එකක නවත්තලා තියෙද්දි තෙල් ඇදලා කියලා ඒකි නහයෙන් අඩනවා.
Honda Dio Scooter එකක් ලොක් කරලා තියෙද්දි තෙල් අදින්න පුළුවන්ද බං?

මොකෙක්හරි පකෙක් විසබීජ ඔලුවට දැම්මාම බොලත් ඒකම ඔලුවෙ තියාගෙන දගලනවා.
අනේ මන්දා බං.
සොරි අය්යේow ban.
meki lagadi thun weni service ekath kalalu.
ekata passe thel pichchenawath tikak wadielu.
mama hithanne ban oke thel ussala nathuwa athi.
meki lellata race karanawa athi