මට තියෙන්නේ Yamaha Ray Z එකක්. මම Dio එකත් පැදලා තියෙනවා. Dio එකට සාපේක්ෂව Ray Z එක comfortable. Dio එක speed යනකොට ගැස්සෙනවා. Pickup එක නම් Dio එකේ හොදයි Ray ට වඩා. 2nd hand market එක නම් Yamaha එකේ අඩුයි.
Ray ZR එක Ray Z එකටත් වඩා හොද ඇති. මම ඒක නම් පැදලා නෑ. මට නම් හිතෙන්නේ මේ දෙකෙන් Yamaha එක හොදයි කියලා.
තෑන්ක්ස් මචන්. මමත් මේ මොකක් ගන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේ!!

. රෑට තමා ටිකක් හරි ලස්සන . එකටනම් දැන් පුරුදු වෙලා
.
. සාමාන්‍ය size 3 දෙනෙක්ට වුනත් හොඳට වාඩිවෙන්න පුළුවන් . shocks ගොඩක් හොඳයි . ඉස්සර පිටිපස්ස දෙකම . 
. Strike එක කාලේ , end එකේ තියාගෙනත් ගොඩක් දුවන්න පුළුවන් වුන