Honda Dream Yuga ගැන උදව්වක්

rocketbc

Junior member
  • Nov 15, 2013
    32
    6
    8
    Gampaha
    Honda Dream Yuga ගැන උදව්වක්

    දන්න අය පොඩ්ඩක් කියනවද මේ බයික් එක කොහොමද කියලා? තෙල් කොච්චර කරනවද? අවුල් එහෙම තියනවද? parts තියනවද? :rolleyes:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    honda නිසා අනිත් ඉන්දියන් ඒවට සාපේක්ෂව හොද ඇති..
    තෙල් නම් දන්නේ නැ..
    පාර්ට්ස් dealers ල ගාව ඇති. බයික් එක ලංකාවට තාම එනව නේ.