Honda Fit (Hybrid) පදින, පදින්න හිතන අයට

rajapitiya

Junior member
  • Dec 25, 2007
    487
    12
    18
    Ai machan 6000km valin engine oil change karanne.. Original Honda oil use karanavanm 15000km valin service karahama athi, lankaave service karana eun hadaa gaththa Eva oya.toyota nam 10000km valin change karana Kiyala thamai kiyanne.eeeth mamanm 15000km vithara duvala thamai oil change karanne. Meva man kiyanne original service log book eke thiyana eeva.
     

    Attachments

    • image.jpg
      image.jpg
      26.3 KB · Views: 65
    Last edited:

    dishandesilva

    Junior member
  • Dec 5, 2009
    178
    10
    18
    ගොඩක් අය Honda FIT (hybrid) එක පාවිචිචි කරනවනේ ඒක නිසා මේ නූල වැඩක් වේවි කියලා හිතනවා

    මුලින්ම Honda FIT (hybrid) එකයි Toyota Prius, Aqua මේ දෙක සසදන්න නමි යන්න එපා 2 ලොකු වෙනස්කමක් තියෙනවා

    Honda FIT (hybrid) එක IMA (Integrated Motor Assist) කියන කරමය තමා බාවිතා වෙන්නේ මේක Toyota Prius, Aqua වලට වඩා වෙනස් Toyota Prius, Aqua පණ ගැන්වෙන්නේ විදුලියෙන් 40ට අඩුවෙන් යනකොට මොටරය විතරයි භාවිතා වෙන්නේ නමුත් Honda FIT (hybrid) පණ ගැන්වෙන්නේ එන්ජිමෙන් ධාවනයේදි වේගය අනුව මොටරය සහ එන්ජිම වෙනවෙනම සහ එකට වැඩකරනවා. හරි මේකරමය ටිකක් මෝල් වගේ කියල හිතෙනව ඇති නමුත් මේකරමය හරියට භාවිතා කලොත් මාර විදියට තෙල් ඉතුරුකර ගන්න පුලුවන්. දැන් මුලින්ම Honda FIT (hybrid) එකක් මිලදි ගැනීම. දුවපු දුර පුලුවන් තරමි අඩු එකක් ගන්න ඒ වගේම ඉස්සරහ චැසි බාර් එක රේඩියේටර් බ්රැකට් හොදට චෙක්කරන්න වාහනේ වැදිලා ඩැමේජ් නමි දැනගන්න පුලුවන්. අඩු දාවනය තියෙන වාහනයක් හොදයි කියන්නේ ඔකේ බැටරිය බාවතය අඩු නිසා කල්පැවැත්ම වැඩි.


    Honda FIT (hybrid) එකක් ගත්ත කියමු දැන් තෙල් ඉතුරුවෙන විදියට පදින්නේ කොහොමද?
    සෑම විටම ඔක්ටේන 95 පෙටරල් දාන්න. 93 නැත්නමි premium euro 3 (IOC) ඒකත් ගොඩක් හොදයි මේකේ පොතේ user manual එකේ කොතනකවත් කියලනැ ඹය 2න් 1ක් වත් අනිවා දාන්න කියලා නමුත් ලංකාවේ පෙට්රල් ගැන කියන්න දෙයක් නැනේ :P. 90 දැමිමොත් අයියෝ සල්ලි තමා.


    හරි දැන් දාවනයේදි සෑම විටම පුලුවන් තරමි පිකප් එකක් ගන්න පොඩිඩ පොඩ ඇක්සලරේට් කරන්නේ නැතුව 2000 rpm විතර පිකප් වෙනකොට මිටර් එක තද නිල් පාට වෙනවා ඔක තමා නියම ගාන දැන් නිකනම වේගය සමබර වෙනවා
    එන්ජිමට දාන ඔයිල් - මේකත් ටිකක් සැලකිලිමත් වෙන්න ඕන දෙයක් දාන්න කියලා නිර්දේශ කරල තියෙන්නේ නමි 5W-30 Honda ඔයිල් එක නමුත් මේක සැහෙන්න මිලයි. හැබැයි සුපිරි තෙල් ඉතිරියක් වෙනවා මේ එන්ජින් ඔයිල් එකෙන්. නමුත් 0W-30, 0W-40 මේ දෙකම හොදයි වැරදිලාවත් prius Aqua වල දාන 0W-20 නමි දාන්න එපා ඒකේ සින්තටික් අගය වෙනස් එන්ජින් ඔයිල් මාරැ කරන්න ඕන මෙන්න මේ විදියට

    (කැල්ටෙක්ස් - 3000 කි මි ට වරක්, කැස්ටෙරෝල් - 3500 කි මි ට වරක්, මොබිල් 5000 කි මි ට වරක්, හොන්ඩා - 6000 කි මි ට වරක්)

    එයාර් ෆිල්ටර් - සැම සර්විස් එකකදිම ෆිල්ටරය සුද්ද කරන්න (හුලං අල්ලලා) 10000 කි මි හෝ 15000 කි මි කට සැරයක් මාරැකරන්න පාට වෙනස් වෙලා නැත්නමි තව යන්න නීතියක් නමි නැ මේ කාලෙදි මාරැ කරන්න කියලා ඒත් දූවිල්ල වැඩි පාරක නිතර ධාවනය වෙනව නමි සති 2 කට වරක් ෆිල්ටරය සර්විස් එකකින සුද්ද කරගන්න
    එන්ජින් එක සහ මෝටර් එක සහිත කොටස කිසිම වෙලාවක වතුර දාලා නමි හෝදන්න එපා. හයිපේරෙෂර් අල්ලන්නනමි හිතන්නවත් එපා.

    ගියර් ඹයිල් - ඔන්න සීන්එක ටිකක් බරපතලයි මේකේ සීන්එක මොකුත්නෙවි වැඩේට ටිකක් වියදමි යනවා එකයි. ඔයිල් එක 15000/= වගේ වෙනවා අනික හොන්ඩා ඔයිල්ම තමා දාන්න ඕන කවිරුත් බයයි වෙන ඒවා දාන්න මොකද ඔයිල් එක වැරදුනාම නොක්කිරිල්ලක් - ස්ලෝවෙනකොට දෙදරිල්ලක එනවා සැරට. ඔයිල් මාරුවත් කරන්න වෙනවා 30000 කි මි වලදි. හොද පොරක් අල්ලන හරි කොම්පැනි දාලා හරි කරගන්න මක බාස්ලටනමි දෙන්න එපා

    ක්රෑස් කන්ටරෝල් - අම්මියෝ එකනමි මරු හයිවේ යනකොට සැප කණේ වදිනවා. හැබැයි මේකනමි තෙල් කනවා ඒත් මේකත් රවට්ටන කරමයක් තියෙනවා 100% නමි සාර්තක නැ නමුත් තෙල් ඉතිරිවෙනවා අත්දැකීමෙන කියන්නේ. පැ කි මි 80 වෙන්න ඔන්න මෙන්න තියලා ක්රෑස් කන්ටරෝල් දාන්න ඇත්තටම ගියර් එක හරියටම මෙතන්දි මාරුවෙලා නැ නමුත් වේගය සකසපු නිසා ගියර් එක දන්න ඊ සි යු එක ටරයි කරනවා මේක නිසා මෝටරය වැඩි බලයක් යොදනවා මේක නිසා වැඩියෙන් බැටරිය භාවිත වෙනවා. මේක අතේ හුරුවට කරන දෙයක් මටත් කිවිවේ හයිබරිඩි කාපර් කෙනෙක්. මටත් හැම විටම මේ කරමය හරිගිහින් නමුත් තෙල් ඉතිරි කරගෙන කකුලටත් වදනොදි ගිහින් තියෙනවා

    එකෝ මූඩ් එක - හැම විටම මේක ඔන් එකේ තියාගන්න මොකද මෝටරය වැඩකරන්නේ මේක දැමම විතරයි

    S - ගියරය මේක ස්පෝර්ටිස් ගියරලු අනේ මන්දා ස්පෝර්ටිස් කෙසේවෙතත් මේකේ මෙලෝ තෙල් වැඩ කිරිල්ලක් නෑ. අපරාධ ගියරක් මටනමි හිතෙන්නේ හයිබිරිඩි එකකට

    අමිමෝ තව ලියන්නමි ලැබෙන පරතිචාර මත අතත් රිදෙනවා- මේවා උස්සපුව නමි නෙව් අත්දැකීමෙන් ලිව්වේ කොල්ලනේ .......... වැඩක් වෙනවා නමි සලකපල්ලා නැතත් බමිපියක් දාපල්ලා. මම කැපුනා


    s gear eke yanakota pickup eka wadi wenawane ban. saddeth wenas wenawa ban.