Owa wala batterya ain karanta unoth. Battery eka dannathuwa duwanta baida...

oke fuel kochara wage karnwada ban. danna kenek kiyapanko.
මචන්ලා,
Honda GP1 එකක් ගන්න හිතන් ඉන්නව, බජට් එක උපරිම 35 යි.ගනිද්දී මොනවා ගැනද සැලකිලිමත් වෙන්න ඕන කියාල්ලකෝ ...
වාහන්ව විකුනන එකා එච්චර සපොට් එකක් දුන්නොත් හොදයිඉස්සෙලාම වහනය ගන්න කලින් වහනය සදහා ලබාගෙන තියෙන රක්ෂණ ආයතන වලට ගිහින් බලන්න වහනය සදහා claim කොච්චර අරන් තියෙනවද කියලා . වාහනේ insurance එකෙන් leasing ගෙවන වුන් ඉන්නවා![]()
වාහන්ව විකුනන එකා එච්චර සපොට් එකක් දුන්නොත් හොදයි

