Honda GP1 එකක් ගන්න ඕන

omini

Member
Jan 22, 2014
4
1
0
මචන්ලා,
Honda GP1 එකක් ගන්න හිතන් ඉන්නව, බජට් එක උපරිම 35 යි.ගනිද්දී මොනවා ගැනද සැලකිලිමත් වෙන්න ඕන කියාල්ලකෝ ...
 

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    Palamuwa , dewanuwa , thawanuwa Battery eka .
    Mileage eka balanne .
    Full car checkup ekak karaganne puluwan nam hodai .
    Maintenance records ehema thiyana ekak ganne balanne .

    Jaya wewa
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Full checkeup ekk daganin mcn ooke battrry faileures ena kale dan... engine nm loku case ne hybrid system issues tma tynne...stafford motors daala honda scanner ekakinma check kragnin mcn.. system eka reset krlada kylath blnna...smart key auluth tynwa key less ebtry system eka sahenna check krnna
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Owa wala batterya ain karanta unoth. Battery eka dannathuwa duwanta baida...

    Be mcn non hybrid ekaka drivetrain ekai wire hairness ekai brake unit ekai replace kroth nm puluwan wei etakota ithin gp5 ekakma ganna gaana ghin..battery 1k dala use krna eka tma krnne:yes:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන්ලා,
    Honda GP1 එකක් ගන්න හිතන් ඉන්නව, බජට් එක උපරිම 35 යි.ගනිද්දී මොනවා ගැනද සැලකිලිමත් වෙන්න ඕන කියාල්ලකෝ ...

    ඉස්සෙලාම වහනය ගන්න කලින් වහනය සදහා ලබාගෙන තියෙන රක්ෂණ ආයතන වලට ගිහින් බලන්න වහනය සදහා claim කොච්චර අරන් තියෙනවද කියලා . වාහනේ insurance එකෙන් leasing ගෙවන වුන් ඉන්නවා :rolleyes:
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඉස්සෙලාම වහනය ගන්න කලින් වහනය සදහා ලබාගෙන තියෙන රක්ෂණ ආයතන වලට ගිහින් බලන්න වහනය සදහා claim කොච්චර අරන් තියෙනවද කියලා . වාහනේ insurance එකෙන් leasing ගෙවන වුන් ඉන්නවා :rolleyes:
    වාහන්ව විකුනන එකා එච්චර සපොට් එකක් දුන්නොත් හොදයි