HONDA GP5 Paddle shift help

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    Honda FIT GP5 paddle shift තියන වාහන වල ගියර් බොක්ස් වල ලෙඩ එනවා කියන්නේ ඇත්තද?? පදින උන් ඉන්නවා නම් කියපල්ලා කතාව ඇත්තද කියල..?