Honda Insight 2009

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    2009 නේ? ඔය ඩක්කු වල කාලේ ඉවරයි :lol:

    ඔය සල්ලි වලින් ඇලියොන් 240යක් ගනින්


    හයිබ්‍රිඩ් ජරාව.. ඕවා ග්‍රීන් කාර් මිසක් ඉකොනොමිකල් කාර් නෙමේ.

    ඕකක් බ්‍රෑන්ඩ් නිව් අරන් අව්රුදු 5ක් පැදලා විකුනද්දි බැටරිය දාන්න ගිය ගානයි සෙකන්ඩ් හෑන්ඩ් වැලිව් එකයි ආසන්නව අව්රුදු 5ට තෙල් වලට ගිය ගානයි, නෝර්මල් පෙට්‍රල් කාර් එකක් බ්‍රෑන්ඩ් නිව් අරන් අව්රුදු 5කින් විකුනද්දි පෙට්‍රෝල් වියදමත් එක්ක මුලු මිල අඩුවීමයි සංසන්දනය කරල බලපන්. ලොවෙත් අනාත කේස් එකක්
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Hybrid gena danne nathi un kiyana dewal dakkama hina yanawa :rofl:

    *lankawata Automatic transmission apu kaale. auto waahana market na.. eh unata ada manual market naa..

    Habai umba gannawanam honda nathuwa toyota ekakata yanna balapan. Honda insight eketh 1300cc eka petrol karanawa hondata. Habai petrol kirilla eka ekkenage driving style eka anuwa adu wadi wenawa.

    Umba battery eka gena worry wenawanam danaganin Prius 1st generation waahana walath thaama battery maaru nokara duwana ewa lankawe thiyenawa. ')
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    Insight කියන්නෙ ෆේලියර් මොඩල් එකක්. ප්‍රියස් එකකට හරි ෆිට් එකකට හරි යන්න
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    Insight කියන්නෙ ෆේලියර් මොඩල් එකක්. ප්‍රියස් එකකට හරි ෆිට් එකකට හරි යන්න

    when it was become failure?
    company discontinue the insight model because they come with new models
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    Failure model වුනේ සේල්ස් බැහැපු නිසා. ෆිට් වගේ මොඩල් තාමත් ජපානෙ හොඳටමම විකිණෙනව. ඕස්ට්‍රේලියාව වගේ රටවල ඉන්සයිට් හදන එකම කාලෙකට කලින් නැවැත්වුවා සේල්ස් බැහැපු නිසා. පාරිභෝගිකයොන්ට වාහනේ ඇල්ලුවෙ නැති නිසා තමයි සේල්ස් බැස්සෙ.