Honda Jade 250 උදව් උදව්...

ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    math asama bike eka.....

    ඔව් මචං සිරාවටම එල බයික් එක :)

    Amal Enterprices

    300,000 kata:cool:

    Amal Enterprices හොඳයි කියලා ත්‍රෙඩ් එකක තිබුනා මට මතකයි
    හොයලා බලන්නම්කෝ තව :nerd:
    ස්තුතියි මචං
    :)
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    kurunegala andanawa ban baas kenek ekkan palayan bike eka gana danne neththam.....oke engine eka check karala ganin leda awoth mala wade....suba

    එලකිරියේ තිබුන දේවල් තමා මම බයික් එක ගැන දන්නේ
    ඊට එහා නම් නෝ අයිඩියා :sorry:
    ගන්නකොට අනිවා මේ ගැන දන්න පොරක්ව සෙට් කරගෙනම යන්න ඔන :nerd:
    ස්තුතියි මචං
    :)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,535
    17,548
    113
    Auckland
    හොදට බලල ගනින්. පරිස්සමෙන් තියපන් නවත්තලා තිබ්බත්. මොකද දැන් ඕවට පාට්ස් නෑ පරන නිසා. මීටර් එක විශේශයෙන් හොයන්න නෑ චීන මගුල් තමා තියෙන්නෙ. වැටුන ගමන් මීටරේ තමා කැඩෙන්නෙ. අනික තමා හැඩල් එක. ඇද උනොත් ඔරිගිනල් ඒව හොයන්න ටිකක් අමාරුයි, ඉතින් ගන්නකොට ඕව බලල ගන්න. ලේසි නෑ ඔක්කොම කෑලි ඔරිජිනල් තියන එකක් හොයා ගන්න නම් :(
     
    • Like
    Reactions: ashan_j

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    හොදට බලල ගනින්. පරිස්සමෙන් තියපන් නවත්තලා තිබ්බත්. මොකද දැන් ඕවට පාට්ස් නෑ පරන නිසා. මීටර් එක විශේශයෙන් හොයන්න නෑ චීන මගුල් තමා තියෙන්නෙ. වැටුන ගමන් මීටරේ තමා කැඩෙන්නෙ. අනික තමා හැඩල් එක. ඇද උනොත් ඔරිගිනල් ඒව හොයන්න ටිකක් අමාරුයි, ඉතින් ගන්නකොට ඕව බලල ගන්න. ලේසි නෑ ඔක්කොම කෑලි ඔරිජිනල් තියන එකක් හොයා ගන්න නම් :(

    හෆොයි... :(
    මේ බයික් එකට තමයි මන් ආස... මට ගැලපෙන එකක් කියලා හිතෙන්නේ
    වෙන මේ වගේ බයික් තියනවද බං ??? :dull:
    ස්තුතියි අදහස්වලට සහෝ
    :)
     
    Last edited:

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:
    # මේ බයික් එක යූස් කරන අය ඉන්නවාද ?
    යූස් කර තිබේ මචන් මාත් එකක් ගන්න හොයනව තාම :)

    # තත්වේ කොහොමද ? කල් පැවැත්ම ? හැඬලින් එහෙම ?

    කල්පැවැත්ම හොදයි,හැන්ඩ්ලින්ග් හොදයි මට තේරුන විදිහටනම්

    # මිලදී ගන්න හොඳ තැන් මොනවාද ? සැලකිලිමත් විය යුතු කරුණු එහෙම ?

    මන්නම් නෙට් එකෙයි තව ඔය තියෙන තැන්වලයි ( කුරුණෑගල ) තමා බැලුවෙ.

    # ගන්න ඔන Ch 100,110 or 120 ද ?

    Ch120 යන්න ඒක තමා මාකට් :) මාත් ගෙඩිය පිටින් මෙහෙට ගෙන්නපු 100ch, 110ch දෙකක්ම දැක්ක.කිසි බයක් නැතුව ගන්න පුලුවන්.කරුමෙට මෙහෙ මාකට් එකට අනුව ඒව යන්නෙ නෑ බන්.නැතුව බයික් එකේ අවුලක් නෙමේ.තාම ඒ බයික් දෙක ගිහින් නෑ

    # රෙජිස්ටර්ඩ් ගන්න එකද ? අන් රෙජිස්ටර්ඩ් ගන්න එකද හොඳ ?
    මොකක් උනත් කමක් නෑ මචන් බයික් එක කන්ඩිශන් නම්

    # හොඳ තත්වේ බයික් එකක් කීයක් වගේ වෙනවාද ? :dull:
    ටිකක් හරි හොද අන‍්රජිස්ටර් බයික් එකක මචන් කොහොමත් 3.70-4.00 අතර යන්නෙ කලින් ඕව තිබ්බෙ 2.80 - 3.50 අතර වගේ.අසාමන්ය විදිහට මාකට් උනා කියල තමා කියන්නෙ.
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63

    Okkoma hari mchn price nam uba kiyana tharam market na...Unreg supiriyakata uparima 3k diyan(ch120 without registration)
    reg ekakatath condition supirinam akura X walin uda nam 3k dunnata kamak na.. (2.50ta reg karapu hoda condition ekak hoyaganna puluwn.)
    #Kurunegalin bike ganna epa..paint karala andala yana market ekata wada wadiyen hamathanama wikunanne..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,535
    17,548
    113
    Auckland
    Okkoma hari mchn price nam uba kiyana tharam market na...Unreg supiriyakata uparima 3k diyan(ch120 without registration)
    reg ekakatath condition supirinam akura X walin uda nam 3k dunnata kamak na.. (2.50ta reg karapu hoda condition ekak hoyaganna puluwn.)
    #Kurunegalin bike ganna epa..paint karala andala yana market ekata wada wadiyen hamathanama wikunanne..

    kiwwata mun piliganne na :lol::lol:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    Okkoma hari mchn price nam uba kiyana tharam market na...Unreg supiriyakata uparima 3k diyan(ch120 without registration)
    reg ekakatath condition supirinam akura X walin uda nam 3k dunnata kamak na.. (2.50ta reg karapu hoda condition ekak hoyaganna puluwn.)
    #Kurunegalin bike ganna epa..paint karala andala yana market ekata wada wadiyen hamathanama wikunanne..

    kiwwata mun piliganne na :lol::lol:

    aniwa tiakak balala gana onne, :)
    bike eka paranyi wagema parts hoyanna tikak amarui.:dull:
    anika hoda condition bike nahe, kurunagala wikunana ewayin 80% wage andanawa bn.:(
    danna ekak ekkama palayan..:)
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    jade 2k tibba mama laga, bike eke kiyanma waradak ne.
    kandyan ayyage thread eke hoda wistarayak thiyenawane.
    hodata danna kenek ekka yanna bike balannna, dan aspa gananne kiyanne lankawe japan bike
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Okkoma hari mchn price nam uba kiyana tharam market na...Unreg supiriyakata uparima 3k diyan(ch120 without registration)
    reg ekakatath condition supirinam akura X walin uda nam 3k dunnata kamak na.. (2.50ta reg karapu hoda condition ekak hoyaganna puluwn.)
    #Kurunegalin bike ganna epa..paint karala andala yana market ekata wada wadiyen hamathanama wikunanne..
    මෙහෙමයි මචන් මාකට් එක මට විතරක් තනියම හදන්න පුලුවන් දෙයක් නෙමේ.මන් මේ හොයල බලල අහපු ගනන් තමා කියන්නෙ මචන්.බයික් එකේ වටිනාකම මේකයි කියල මටත් ඉතින් කියන්න නම් බෑ.ගන්න නොගන්න එක තමන් අතේ තමා.
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28

    Hornet 250