shiranyasassi

Active member
  • Jun 25, 2011
    229
    58
    28
    නියමෙට විස්තර කරලා තියනවා......:):)
    අදට රෙප් ඉවරලු හෙට දෙන්නම්....:sorry:

    රෙප් නම් කන්නයෑ මචෝ. කියවලා මොනව හරි ඉගෙන ගන්නවනම් ඒ ඇති. :D
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    ඒක නෙමෙයි බං මේ වෙන එකක්.

    මෙන්න CD 90.

    8201203B3014020400300.jpg


    11.gif
    11.gif
    11.gif
    11.gif


    උත්තරේ හම්වලො තියනව මම හිතන්නෙ. :D

    :yes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සුපිරියි මචෝ :yes: පාරෙ තොටේ දැක්කට මචෝ කවදාවත් මෙහෙම විස්තරයක් දැනගෙන හිටියෙ නෑ :shocked: ගොඩක් ස්තූතියි ශෙයා කරගත්තට.මේ ඔක්කොටම වඩා උබ ලියල තියෙන ස්ටයිල් එක ගොඩක් වටිනම මචන්.ගොඩක් පැහැදිලී.දිගටම බයික් ගැන ත්‍රෙඩ් දාන්න :yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    නියමයි පුතා...නියමයි..ඒ වගේම තමයි ඕක පලවෙනි ගියර් එකේ තියලා කරකෙව්වොත් අස්සයා වගේ පනින්නේ ලොවෙත් නැති වෙන්න..පුරුදු වෙන එකෙක්ට කරකවලා ඇත ඇරියා වගේ තියෙයි...මොනවා උනත් ලංකාවේ බර අදින්න නියමෙට හිට් උන බයික් එකක්..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ටාටා බට්ටගේ ලෝඩ් එක ගහන්න පුලුවන් පට්ට වන්ඩියක් ඕක

    රෙප් 19+

    දිගටම ත්‍රෙඩ් දාපන් මචන්
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    පට්ට මචෝ...
    දිගටම මේ වගේ ඒව දාන්න.. :yes::yes:
    Heat Grips කිව්වම මේ ටිකත් එකතු කරන්න හිතුන
    Handle Heat Grips හොයන්නෙ ගොඩක්ම මාලු වෙලඳාමෙ යන කට්ටිය.. අපිට ඕක වැඩක් නැතුව වගේ පෙනුනට ඒ කට්ටිය උදේට වරායට මාලු ගන්න යන්නෙ පට්ට හීතලේ පාන්දර/ වැසි වල. ඒ වගේ වෙලාවට ඕක පට්ට වටිනව. අනික අයිස් අල්ලල අල්ලල අත් දෙක ගල් උනාම පට්ට වටිනව හීට් ග්‍රිප් තියනව නම්..
     
    • Like
    Reactions: laMir

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ට විස්තරයක් මචන්. ලස්සනට ලියල තියනවා.:yes: ස්තූතියි බෙදාගත්තට.:D