shiranyasassi

Active member
  • Jun 25, 2011
    229
    58
    28
    සුපිරියි මචෝ :yes: පාරෙ තොටේ දැක්කට මචෝ කවදාවත් මෙහෙම විස්තරයක් දැනගෙන හිටියෙ නෑ :shocked: ගොඩක් ස්තූතියි ශෙයා කරගත්තට.මේ ඔක්කොටම වඩා උබ ලියල තියෙන ස්ටයිල් එක ගොඩක් වටිනම මචන්.ගොඩක් පැහැදිලී.දිගටම බයික් ගැන ත්‍රෙඩ් දාන්න :yes:

    මමත් ඕක පදිනකම් ඕක ගැන දැනගන්න වුවමනාවක් තිබුනෙ නෑ.
    ස්තුතියි යාළුවා.
     

    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    Poddak me link eke thiyana eka bagena balapan machan.
    meke c90 circuit diagram eka thiyanawa. mama hithanne family ekama. MD90 e family ekemane?

    http://hondampe.com.au/docs/owning_a_honda/owners_manuals/motorcycles/C90-1973.pdf

    ගොඩක් වටිනවා යාළුවා. සමහර Parts නම් ටිකක් වෙනස්, ඒත් වයරින් ඩයග්‍රම් එකනම් ඒ වගේම තමයි. එකම ෆැමිලි එක තමයි. C90 තමයි ටිකක් වෙනස් කරල MD90 හැදුවෙ.
    ස්තුතියි.
     
    • Like
    Reactions: keerthi.mac

    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    ජන්තු අයියා;18630770 said:
    නියමයි පුතා...නියමයි..ඒ වගේම තමයි ඕක පලවෙනි ගියර් එකේ තියලා කරකෙව්වොත් අස්සයා වගේ පනින්නේ ලොවෙත් නැති වෙන්න..පුරුදු වෙන එකෙක්ට කරකවලා ඇත ඇරියා වගේ තියෙයි...මොනවා උනත් ලංකාවේ බර අදින්න නියමෙට හිට් උන බයික් එකක්..

    පුරුදු වෙන එකෙක්ට මුලින් නම් ටිකක් බැලන්ස් නෑ වගේ තමයි දැනෙන්නෙ. ඒ වගේම පුරුදු උන එකෙක්ට ඕනි බරක් තියන් පදින්නත් පුළුවන්.
     

    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    රත්තරං;18631315 said:
    ටාටා බට්ටගේ ලෝඩ් එක ගහන්න පුලුවන් පට්ට වන්ඩියක් ඕක

    රෙප් 19+

    දිගටම ත්‍රෙඩ් දාපන් මචන්

    ජපන් වන්ඩිනෙ අයියා. ;)

    ලොකු දෙයක් අයියෙ උඹ මේකට ආව එකත්. පුළුවන් විදිහට තව ලියන්නම්.
     

    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    පට්ට මචෝ...
    දිගටම මේ වගේ ඒව දාන්න.. :yes::yes:
    Heat Grips කිව්වම මේ ටිකත් එකතු කරන්න හිතුන
    Handle Heat Grips හොයන්නෙ ගොඩක්ම මාලු වෙලඳාමෙ යන කට්ටිය.. අපිට ඕක වැඩක් නැතුව වගේ පෙනුනට ඒ කට්ටිය උදේට වරායට මාලු ගන්න යන්නෙ පට්ට හීතලේ පාන්දර/ වැසි වල. ඒ වගේ වෙලාවට ඕක පට්ට වටිනව. අනික අයිස් අල්ලල අල්ලල අත් දෙක ගල් උනාම පට්ට වටිනව හීට් ග්‍රිප් තියනව නම්..

    අම්මට සිරි. මට ඒ පැත්ත ගැන හිතුනෙවත් නෑනෙ. ලොකු දෙයක් මචෝ ඒ දේ කිව්ව එක. ඔන්න මම ත්‍රෙඩ් එකත් එඩිට් කලා. මේ වගේ උදව් තියන හින්ද තමයි එලකිරියෙ ත්‍රෙඩ් එන්න එන්න හොඳ ඒව බවට පත්වෙන්නෙ.
    ස්තුතියි.
     

    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    mage lagath thyanawa ekak :D
    patta baande.
    car eka dawasak hira wuna made wetila slip wenwa :P
    meken edda geemak ne LOL :D

    ඕව තියන කට්ටියම තමයි අගේ දන්නෙ. :yes:

    කාර් එක ඇද්ද කතාව සිරාවටද කිව්වෙ :confused:.
     
    • Like
    Reactions: King_cobra

    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    පට්ට විස්තරයක් මචන්. ලස්සනට ලියල තියනවා.:yes: ස්තූතියි බෙදාගත්තට.:D

    කියවල කවුරුහරි මොනව හරි දැනගන්නවනම් එච්චරයි.
    ස්තුතියි ප්‍රතිචාර වලට. :D
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ජපන් වන්ඩිනෙ අයියා. ;)

    ලොකු දෙයක් අයියෙ උඹ මේකට ආව එකත්. පුළුවන් විදිහට තව ලියන්නම්.


    ඔය බේකරි කරන අය ඉස්සරහා පාං පෙට්ටියක් ගහලා පිටිපස්සෙත් එකක් ගහලා මැදද් බයිසිකල් ලැගේජ් එකක් හරි කරලා ඒකෙත් ගෝනියක් තියාන යනවා ඕවගේ
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;18634446 said:
    ඔය බේකරි කරන අය ඉස්සරහා පාං පෙට්ටියක් ගහලා පිටිපස්සෙත් එකක් ගහලා මැදද් බයිසිකල් ලැගේජ් එකක් හරි කරලා ඒකෙත් ගෝනියක් තියාන යනවා ඕවගේ

    මොනවා වුනත් මචං ජපනා හදන ගොඩක් වාහන පට්ට... උන්ගෙ රට දුශ්කර නිසා උන් හදන්නෙ ඒවට ඔරොත්තු දෙන්න.. අනිත් එක ජපන්නු බලන්නෙත් තියෙන දෙයින් උපරිම ප්‍රයෝජන ගන්න.. දැන් තමයි ජපානේ නිකං ඇමෙරිකාව වගේ වෙලා ජපන්නු කම්මැලි වෙලා ඉන්නේ..
     

    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    මොනවා වුනත් මචං ජපනා හදන ගොඩක් වාහන පට්ට... උන්ගෙ රට දුශ්කර නිසා උන් හදන්නෙ ඒවට ඔරොත්තු දෙන්න.. අනිත් එක ජපන්නු බලන්නෙත් තියෙන දෙයින් උපරිම ප්‍රයෝජන ගන්න.. දැන් තමයි ජපානේ නිකං ඇමෙරිකාව වගේ වෙලා ජපන්නු කම්මැලි වෙලා ඉන්නේ..

    උන්ගෙ රට දුෂ්කර කාලෙ හදපුව තමයි ලංකාවට දැන් හරියන්නෙ.:P
     

    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    රත්තරං;18634446 said:
    ඔය බේකරි කරන අය ඉස්සරහා පාං පෙට්ටියක් ගහලා පිටිපස්සෙත් එකක් ගහලා මැදද් බයිසිකල් ලැගේජ් එකක් හරි කරලා ඒකෙත් ගෝනියක් තියාන යනවා ඕවගේ

    ඒකෙ පිටිපස්සෙ පෙට්ටියෙ තියන උස කියන්නෙ මචෝ පිටිපස්සෙන් එන ලොරි පේන්නෙත් නෑ. :lol: (ඒක නම් වැඩි වගේ නේ :shocked:)
     

    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    සුපිරි පොස්ට් එක මචන්,
    මාත් තාම පදින්නෙ 89 හඩපු CM125 එකක්.
    රෙප්7+
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අම්මට සිරි. මට ඒ පැත්ත ගැන හිතුනෙවත් නෑනෙ. ලොකු දෙයක් මචෝ ඒ දේ කිව්ව එක. ඔන්න මම ත්‍රෙඩ් එකත් එඩිට් කලා. මේ වගේ උදව් තියන හින්ද තමයි එලකිරියෙ ත්‍රෙඩ් එන්න එන්න හොඳ ඒව බවට පත්වෙන්නෙ.
    ස්තුතියි.

    click
     
    • Like
    Reactions: shiranyasassi