Thel karanne 5k da kohedoලක්ශ ගානක් ගෙවලා අවුරුදු 9ක් පරන උට්ටක් නේද ගන්න හදන්නේ..ඒ මදිවට ලෙඩ ගොඩක්..ඩුවල් ක්ලච් කියයි..ABS කියයිඋබට 2021 වගේ DFSK Glory i-Auto වගේ එකක් බස්සතැහැකි පොඩි ගානක් දාලා..ටිකක් හොයලා බලපන්
Thel karanne 5k da kohedoලක්ශ ගානක් ගෙවලා අවුරුදු 9ක් පරන උට්ටක් නේද ගන්න හදන්නේ..ඒ මදිවට ලෙඩ ගොඩක්..ඩුවල් ක්ලච් කියයි..ABS කියයිඋබට 2021 වගේ DFSK Glory i-Auto වගේ එකක් බස්සතැහැකි පොඩි ගානක් දාලා..ටිකක් හොයලා බලපන්
U nam kiyanne eka alut unata tikak dura padala tibba kiyala. Ganna kalin oka check karala ganin anika oka repair karanna ganak tiyaganin kohomat2016 පස්සේ ඒවා shape ද බං
අඩෝ ඒ කියන්නේ අලුත් ඒවගෙත් මේ අවුල එනවා නේද.
------ Post added on Dec 7, 2023 at 9:57 AM
https://paultan.org/2014/02/11/honda-dct-recall/2016 පස්සේ ඒවා shape ද බං
අඩෝ ඒ කියන්නේ අලුත් ඒවගෙත් මේ අවුල එනවා නේද.
------ Post added on Dec 7, 2023 at 9:57 AM
Aluthma ewage kohomath enne ne.2016 පස්සේ ඒවා shape ද බං
අඩෝ ඒ කියන්නේ අලුත් ඒවගෙත් මේ අවුල එනවා නේද.
------ Post added on Dec 7, 2023 at 9:57 AM
2020n passe DCT wenuwata CVT enne Vezel wala. kalin model wala DCt wala kisima wenesak kaleth ne.Japan wala oka loku case ekak une ne. un warrenty replacement witharai kale. DCT design eke ksima wenesak kale ne. aluth generation eken DCT haluwa.https://paultan.org/2014/02/11/honda-dct-recall/
2014 di thama recall eka gihin thiyenne. Recall ekek giyata passe un eka improve kare nathnam wadak nane.
RS eke DCT nemaida ban enne?Aluthma ewage kohomath enne ne.2020n passe DCT wenuwata CVT enne Vezel wala. una kalin model wala DCt wala kisima wenesak kaleth ne.
Japan wala oka loku case ekak une ne. un warrenty replacement witharai kale. DCT design eke ksima wenesak kale ne. aluth generation eken DCT haluwa.
------ Post added on Dec 7, 2023 at 10:11 AM
DCT thama eketh. RS kiyanne trim ekak. engine/gear box/hybrid system mukuth wenesak ne.RS eke DCT nemaida ban enne?
Un gennuwa Export model eka eka enne HRV kiyala. Non hybrid CVT gears awe. Kisi henayak naa..e lankawata sudusu na kiyala gennuwe nathi hinda
Aniwa condition kochchara honda wunath, repairs enawa brandnew nathi hindaමොන වාහානේ ගත්තත් තව ලක්ස 5 ක් වත් අතේ තියා ගන්න..ආස වාහානේ ගන්න ..
හොන්ඩා වෙසල් එක හොද වාහානයක්..මොන වාහනේ ගත්තත් තව ලක්ස 5 ක් වත් අතේ තියා ගන්න..
------ Post added on Dec 7, 2023 at 10:26 AM
වාහන මිල sine curve එකක් වගේ , දැන් මාස හතරකට කලින් දැන් 80 එව්වා 70 ට ගියේ.සමහරවිට අහපවු මාස තුන හතරකින් බහින්ඩ ගන්ඩ පුලුවන් , ඔය buy and selling කරන උන් තමා මාර්කට් එක කන්නෙ. දැන් හොද වාහන තියෙන අය කොහොමත් විකුණන්නෙ නෑ. විකුණන්නෙ 90%ක්ම මරාල නැත්නම් සේල් කාක්කෙක්. ගන්නවනම් හොදට බලලා ගන්ඩ ඒ හින්දා.ගණන් ගැන නම් කියලා වැඩක් නැ මචන්. දැන් මාසෙකට කලින් තිබ්බේ vezel එක 70-75. Sale කාරයෝ සෙට් වෙලා ගණන් උස්සල තියෙන්නේ දැන් 8mil වලින් පල්ලෙහට ගන්න බැ. එක වෙලාවකට හිතෙනවා 8mil වියදම් කරලා අවුරුදු 10ක් පරණ වාහනයක් ගන්නේ මොකටද කියලත්. පලවෙනි වාහනේ නිසා තමයි පොඩ්ඩක් බැලුවේ
ah man hithanne eka kala machan kalin eka, mamath 100k walin kala40k walin CVT gearbox oil maru karanawa nan aulak wenne na machan
a wunata sapa wandiya ban. mama lankawe iddi 2015 vezel ekak thibba. eke thibba sapa, dan mama duwana 2023 rav 4 xle ekewath na.Allion or Premio tamai godak durata oya price range eke honda. Vezel, Xtrail kianne honda options neweyi. Me dawas wala 8million+ dila vezel ekak gatta wage neweyi mokak hari unama spare parts order karala ewa enakan garage wala wahane tiyanna unot.