Honda Vezel එකක් ගන්න help එකක්

fdk

Well-known member
  • Sep 16, 2011
    5,564
    5,465
    113
    ලක්ශ ගානක් ගෙවලා අවුරුදු 9ක් පරන උට්ටක් නේද ගන්න හදන්නේ..ඒ මදිවට ලෙඩ ගොඩක්..ඩුවල් ක්ලච් කියයි..ABS කියයි🥲🥲 උබට 2021 වගේ DFSK Glory i-Auto වගේ එකක් බස්සතැහැකි පොඩි ගානක් දාලා..ටිකක් හොයලා බලපන්
    Thel karanne 5k da kohedo
     

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    2016 පස්සේ ඒවා shape ද බං



    අඩෝ ඒ කියන්නේ අලුත් ඒවගෙත් මේ අවුල එනවා නේද.
    ------ Post added on Dec 7, 2023 at 9:57 AM
    U nam kiyanne eka alut unata tikak dura padala tibba kiyala. Ganna kalin oka check karala ganin anika oka repair karanna ganak tiyaganin kohomat
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    2016 පස්සේ ඒවා shape ද බං



    අඩෝ ඒ කියන්නේ අලුත් ඒවගෙත් මේ අවුල එනවා නේද.
    ------ Post added on Dec 7, 2023 at 9:57 AM
    Aluthma ewage kohomath enne ne. :) 2020n passe DCT wenuwata CVT enne Vezel wala. kalin model wala DCt wala kisima wenesak kaleth ne.

    https://paultan.org/2014/02/11/honda-dct-recall/

    2014 di thama recall eka gihin thiyenne. Recall ekek giyata passe un eka improve kare nathnam wadak nane.
    Japan wala oka loku case ekak une ne. un warrenty replacement witharai kale. DCT design eke ksima wenesak kale ne. aluth generation eken DCT haluwa.
    ------ Post added on Dec 7, 2023 at 10:11 AM
     
    Last edited:

    $onny

    Well-known member
  • May 21, 2012
    3,222
    4,027
    113
    Aluthma ewage kohomath enne ne. :) 2020n passe DCT wenuwata CVT enne Vezel wala. una kalin model wala DCt wala kisima wenesak kaleth ne.


    Japan wala oka loku case ekak une ne. un warrenty replacement witharai kale. DCT design eke ksima wenesak kale ne. aluth generation eken DCT haluwa.
    ------ Post added on Dec 7, 2023 at 10:11 AM
    RS eke DCT nemaida ban enne?
     

    samitharandhika

    Active member
  • May 15, 2010
    317
    163
    43
    මොන වාහානේ ගත්තත් තව ලක්ස 5 ක් වත් අතේ තියා ගන්න..ආස වාහානේ ගන්න ..

    හොන්ඩා වෙසල් එක හොද වාහානයක්..මොන වාහනේ ගත්තත් තව ලක්ස 5 ක් වත් අතේ තියා ගන්න..
    ------ Post added on Dec 7, 2023 at 10:26 AM
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,564
    5,465
    113
    මොන වාහානේ ගත්තත් තව ලක්ස 5 ක් වත් අතේ තියා ගන්න..ආස වාහානේ ගන්න ..

    හොන්ඩා වෙසල් එක හොද වාහානයක්..මොන වාහනේ ගත්තත් තව ලක්ස 5 ක් වත් අතේ තියා ගන්න..
    ------ Post added on Dec 7, 2023 at 10:26 AM
    Aniwa condition kochchara honda wunath, repairs enawa brandnew nathi hinda
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    ගණන් ගැන නම් කියලා වැඩක් නැ මචන්. දැන් මාසෙකට කලින් තිබ්බේ vezel එක 70-75. Sale කාරයෝ සෙට් වෙලා ගණන් උස්සල තියෙන්නේ දැන් 8mil වලින් පල්ලෙහට ගන්න බැ. එක වෙලාවකට හිතෙනවා 8mil වියදම් කරලා අවුරුදු 10ක් පරණ වාහනයක් ගන්නේ මොකටද කියලත්. පලවෙනි වාහනේ නිසා තමයි පොඩ්ඩක් බැලුවේ
    වාහන මිල sine curve එකක් වගේ , දැන් මාස හතරකට කලින් දැන් 80 එව්වා 70 ට ගියේ.සමහරවිට අහපවු මාස තුන හතරකින් බහින්ඩ ගන්ඩ පුලුවන් , ඔය buy and selling කරන උන් තමා මාර්කට් එක කන්නෙ. දැන් හොද වාහන තියෙන අය කොහොමත් විකුණන්නෙ නෑ. විකුණන්නෙ 90%ක්ම මරාල නැත්නම් සේල් කාක්කෙක්. ගන්නවනම් හොදට බලලා ගන්ඩ ඒ හින්දා.
    80 අවට දැන් නම්
    Allion 260 2010-11, Axio 161 2013-15 වගේ තියෙනවා vezel එකට වඩා reliable .
    90ට විතර mazda 6 වගේ එව්ව තියෙනවා
     
    • Like
    Reactions: $onny

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    Axio hybrid aragena abs eka giyamath hena saneepai. Vezel eka ekka axio compare karannath be hoda driving pleasure thiyana wahanayak size eke hatiyata hodata thel karanawa. Dual clutch eka hadanna den 1.50k wage yanne. Clutch plate kohomath gewenawa ewa gewenne nathi wenna hadanna bene. Vezel eke wena loku leda enne ne battery case enne. Toyota hybrid walata wadanm sahenna leda adui. 80k dila wahanayak aragena eka maintenance karanna amaruinm ganna epa hybrid. Den padinne prius ekak aparade vezel eka dunne kiyala hithenawa
     
    • Like
    Reactions: Xbox 360

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    Allion or Premio tamai godak durata oya price range eke honda. Vezel, Xtrail kianne honda options neweyi. Me dawas wala 8million+ dila vezel ekak gatta wage neweyi mokak hari unama spare parts order karala ewa enakan garage wala wahane tiyanna unot.
    a wunata sapa wandiya ban. mama lankawe iddi 2015 vezel ekak thibba. eke thibba sapa, dan mama duwana 2023 rav 4 xle ekewath na.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,157
    113
    වාහන ගැන දන්නෙ නෑ සහෝදරයා හැබැයි ගුඩ් කල් ඕල් ද බෙස්ට් සුභ අනාගතයක්
     

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    ambo machan - gannawanam dual clutch eka daanna balagena ganin . dual clutch danawanam aluthen daapan - hadanna yanna epa anatahi - anika dan thiyena hama wahanayakma 1 lak panala duwapuwa -

    oya mona wahane awath - japan - premio /allion taram hoda wahana tama ne bn
    ------ Post added on Feb 22, 2024 at 9:34 AM