Honda Vezel gana danna un varella

tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    kiana tharam hodath naa... narakath naaa...

    z ekak genawa gia sathiye... wahane agata therenawa... habai controle hodi....170kmph aawa gemak nathuwa....
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔය ජරාවට 50ක් දෙන වෙලාවේ ස්ෆ්ට් එකක් අරන් 17 ඇලෝවීල් සෙට් එකක් දාගනින්. ස්ෆ්ට් එක ඔයිට වඩා පිකප්. ඔය ගානම තෙලුත් කරනවා. ඉතුරු ලක්ශ 25න් ඕනේනම් තව ස්ෆ්ට් එකක් ගනින් :lol::lol:

    මේ ත්‍රෙඩ් එක සම්පූර්නෙන් කියවන්න


    http://www.elakiri.com/forum/showthread.php?t=1649860


    සිෆ්ට් එකයි විසෙල් එකයි....අයියෝ සල්ලි......:lol::lol::lol::lol::lol::lol:

    suzuki-swift.jpg


    swift_dimensions-2.jpg


    Honda-Vezel-Left-Front-Three-Quarter-22147.jpg


    1170406d1385288265-2014-honda-jazz-speculative-render-details-honda-jazz-2014-dimensions.png


    මේවට SUV කියන උන් අත උස්සපල්ලා බලන්න????:lol::lol::lol::lol::lol::lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ලක්ශ 50-55කට ජීප් එකක් ගන්න කෙනෙක්ට තියෙන ඔප්ශන්

    2007 pajero

    2007_mitsubishi_pajero-pic-7725860009257898083.jpeg


    2002/2003/2004 prado 120

    Toyota-Land-Cruiser-Prado-120-car.jpg


    nissan patrol y61

    Patrol_Mod1_ModB.ashx



    montero sport 2011

    mitsubishi-montero-sport-2012.jpg


    Honda Crv

    2007_Honda_CR-V_1_Large.jpg


    Toyota Rav4 2010

    2005_toyota_rav4_base_4wd-pic-41151.jpeg




    තව තියෙනවලු

    Honda vizel :lol::lol::lol::lol:

    s02_img.png


    පිකප් නෑ ඇතුලේ ඉඩත් නෑ මෙලෝ රහකුත් නෑ

    ස්ෆ්ට් එකක් අරන් 17 වීල් සෙට් එකක් දැම්මා වගේ:lol::lol::lol:

     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඕනා නම් ජපානෙන් ගෙන්නවලා දෙන්නම් අඩුවට...... :)

    :shocked::shocked:

    මාමා දැන් වාහන business එකටත් බැහැලා වගේ :P

    ලැප්ටොප්, ට්‍රාන්ස්පෝර්ට්, වාහන, කුඩු, ගංජා, බඩු ඕනේ සබ්ජෙක්ට් එකක්. මාලබේ අඩුවටම අතක් පයක් අස් කරන්නේ යුරාජ් මාමා තමයි. අතකට 25000යි කකුලකට 50000යි

    දත් කිබුලයියට වඩා අඩුවට දතුත් ගලවනවා:eek::eek:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    රත්තරං;17651635 said:

    මේවට SUV කියන උන් අත උස්සපල්ලා බලන්න????:lol::lol::lol::lol::lol::lol:
    vezel eka subcompact crossover ekak ne kohmath SUV nam newei
     
    Last edited:

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,377
    3,764
    113
    Colombo
    46lak ta aragena two years padala 30lak wage denna pulwan wei.. :(:(

    nattam hitha hadagena 5/6 years wage padala recycle karanna denna pulwan.. :eek::oo:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    vezel eka subcompact crossover ekak ne kohmath SUV nam newei

    පූසෝ,

    subcompact crossover කියල කියන්නේ mini SUV වලට
    ඒ වගේම ඕකට subcompact SUV කියලත් කියනවා

    subcompact crossover= ubcompact SUV= mini SUV

    ඕක අයිති වෙන්නේ SUV කැටගරි එකට

    subcompact crossover කියන්නේ SUV වල සබ් කැටගරි එකක් මිසක් වෙනම කැටගරි එකක් නෙමේ

    ඒත් ඕකේ ඩයිමෙන්ශන් ගත්තහම හිනා:lol::lol:
     
    Last edited:

    lathanakola

    Junior member
  • Sep 25, 2012
    94
    5
    8
    රත්තරං;17651654 said:
    ගෝල්ඩ් බැජ් කියල විසෙල් එකේ ග්‍රේඩ් එකක් නෑ:no::no:

    Mama dannawa eka bt silver badge ekata wada gold badge eka thama gathi ekai mama gold badge ekak set karapan kiwe
     

    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    මේක බාගෙට කියවලා තීරණයක් ගන්නෙ නැතුව සම්පූර්ණ ත්‍රෙඩ් එක පෝස්ට් එක්ක කියවලා බලන්න.

    සිරාවට, බාගෙට කියෙව්වොත් විනාසයි.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Mama dannawa eka bt silver badge ekata wada gold badge eka thama gathi ekai mama gold badge ekak set karapan kiwe

    වෙන මොකුත් ඔප්ශන් අව්ලක් නෑ, බැජ් එකද බලන්නේ?:sorry::sorry::sorry:

    අනික මොකෝ බන් විසෙල් ගන්නේ? සිරාවටම මට එක හේතුවක් කියපන්කෝ ලක්ශ 50ක් දීලා විසෙල් එකක් ගන්න