Honda Vezel gana danna un varella

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    x එක ඔය ගාණට පාඩුයි . හදිස්සියක් නැත්තන් Z එකක් ටිකක් කල් ඉදලා ගෙන්න ගනින්. පෙට්‍රල් එකක් එලෝලා මේකෙන් යද්දි මැජික් වගේ. පට්ට ෆැන්සි ඔප්ශන් ටිකක් තියෙනවා. EBS , Brake Hold, Auto Viper, Sports Mode, වගේ. හැබැයි EV mode එකේ අද්දනවා අඩුයි වාහනේ. Sports mode එකෙන් නම් ගින්දර වගේ අදිනවා :D
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    Sports mode neme mona magulak hari dala 5k denek withara dagena Kandy palayanko.
    umbata therei mona huniyamakda kiyala.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Eai bn oka ocharatma hoda nathnam ochara market?dan pare balu balu atha vezel.ethakota minissu 50k vithara yata karala ochara jarawa ganne eai?


    කලි යුගයේ පිස්සොනේ බන් වැඩිම.:P:P

    ඕක ගන්න තරමක් ගන්නේ පලවෙනි වාහනේ ගන්න උන්. උන්ට මෙලෝ එක්ස්පීරියන්ස් එකක් නෑ වාහන ගැන.

    කලින් හරි හමන් වාහනයක් පැද්ද එකෙක් ජීවිතේට ගන්නේ නෑ

    මට එකම එක හේතුවක් කියපන්කෝ 45-50ක් දීලා විසෙල් එකක් ගන්න???

    අනික කෙල්ලෝ ගන්නවා ඕක. මම දන්න නංගිලා දෙන්නෙක් ගත්ත. කියුට් කා එක අයියාහ් කිව්ව:oo: කියපු විදිහට මට මෙව්ව උනා:baffled:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    x එක ඔය ගාණට පාඩුයි . හදිස්සියක් නැත්තන් Z එකක් ටිකක් කල් ඉදලා ගෙන්න ගනින්. පෙට්‍රල් එකක් එලෝලා මේකෙන් යද්දි මැජික් වගේ. පට්ට ෆැන්සි ඔප්ශන් ටිකක් තියෙනවා. EBS , Brake Hold, Auto Viper, Sports Mode, වගේ. හැබැයි EV mode එකේ අද්දනවා අඩුයි වාහනේ. Sports mode එකෙන් නම් ගින්දර වගේ අදිනවා :D

    පෙට්‍රල් එකක් එලෝලා කිව්වේ?? :nerd::nerd:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    රත්තරං;17658714 said:
    පෙට්‍රල් එකක් එලෝලා කිව්වේ?? :nerd::nerd:
    ඇක්සියෝ එකක්. ඒකෙයි මේකෙයි වෙනසක් තේරුනා මචන් එකයි. ඇක්සියෝ එකේ පෙට්‍රල් එන්ජිමේ තියෙන responsive ගතිය මේකෙ නෑ. පොඩ්ඩක් වේගෙ ගන්න ඇක්ස් දෙගුණයක් පාගන්ඩ ඕනි ev මූඩ් එකෙන්. අර මැජික් කෑලි ටිකට හිත ඇල්ලුව හැබැයි. හෑන්ඩ් බ්‍රේක් ඉදන් වයිපරේ වෙනකන් ඔක්කොම කන්ට්‍රොල් වෙන්නෙ electronic විදිහට. ලල් එකක් නැත්තෙමත් නෑ
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    රත්තරං;17658671 said:
    මට එකම එක හේතුවක් කියපන්කෝ 45-50ක් දීලා විසෙල් එකක් ගන්න???

    කියුට් කා එක අයියාහ් :love::P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඇක්සියෝ එකක්. ඒකෙයි මේකෙයි වෙනසක් තේරුනා මචන් එකයි. ඇක්සියෝ එකේ පෙට්‍රල් එන්ජිමේ තියෙන responsive ගතිය මේකෙ නෑ. පොඩ්ඩක් වේගෙ ගන්න ඇක්ස් දෙගුණයක් පාගන්ඩ ඕනි ev මූඩ් එකෙන්. අර මැජික් කෑලි ටිකට හිත ඇල්ලුව හැබැයි. හෑන්ඩ් බ්‍රේක් ඉදන් වයිපරේ වෙනකන් ඔක්කොම කන්ට්‍රොල් වෙන්නෙ electronic විදිහට. ලල් එකක් නැත්තෙමත් නෑ

    ඇක්සියෝ එක "කාර්" එකක්නේ මචන්. S එකේ දාගත්තහම පිබින්න පුලුවන් තියල. විසෙල් එක බන් ඉලෙක්ට්‍රොනික් සර්කිට් හයිකරපු swift එකක් වගේ ජරාවක්නේ.

    වාහනේක තියෙන්න ඕනේ පෆෝමන්ස් හැන්ඩ්ලින් මිසක්, ඇන්ග්‍රි බර්ඩ්, ටෝල්කින් ටොම්, ටෙම්පල් රන්, බ්ලූ ටූත්, වයිෆයි ඩුවල් සිම් වගේ ඒවා නෙමේනේ බන් :lol::lol::lol:

    :lol::lol::lol::lol:
     
    Last edited:

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    රත්තරං;17658893 said:

    එක අතට අහු වෙන්නෙත් නැනේ :rofl: අර ඉස්සර ෆුට් සයිකල් වලට දාන ඉලෙක්ට්‍රික් හොර්න් එක වගේ :lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    එක අතට අහු වෙන්නෙත් නැනේ :rofl: අර ඉස්සර ෆුට් සයිකල් වලට දාන ඉලෙක්ට්‍රික් හොර්න් එක වගේ :lol:

    එඩිට් කොලා? :lol:

    පස්සේ මතක් උනේ බන් එකේ එහෙම දෙයක් වත් නෑ කියල:lol:
     
    Last edited:

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,243
    4,609
    113
    Why I want/Dont want a vezel

    Out of all vezel models, the Z model is the best

    In general for 50lax it is absolutely a superb vehicle But, these are the things i dont like in it

    1 - The vehicle has idle stop system which is damn annoying (can be switched off for a single trip but turns it self on again)
    2 - Too many sensors
    - vehicle automatically adjusts headlamps
    - automatically adjusts side mirros when there are vehicles closeby and indicate them
    - even have sensors on gas paddle (If you put more pressure on it the vehicle adjust the pressure automatically)
    3 - Automatic break hold function (this holds the vehicle in traffic without actually breaking)
    4 - Black interior is very smooth and nice, but too hard. the vehicle is not as comfortable as a car
    5 - silly concern - i dont want a jeep type big vehicle :D
    6 - Concerned about fuel economy - Yes it is good for a suv type vehicle. Its doing 15km (city) average and like 20 outstation. Still a prius gives better comfort and fuel economy to me
    7 - Unwanted stuff
    - like you get automatic gears as well as paddle shifting panels on steering wheel (i am not a pro racer)
    - Indipendent A/C controls for each and every person

    what i liked of the vehicle
    - Shape is good
    - Have enough space
    - Activating sport mode is like going in a lamboghini :D . patta pikup ai kiala wadak na
    - Sporty interior and dedicated lighting styles

    Its obviously worth for money but mostly useless functions for me and i still dont have any idea of more available functions. still trying to figurout what is in the vehicle :D. Also have no idea about how much trouble this vehicle will cost when these gadetmatics and sensors start giving problems after sometimes


    Final conclusion ..bada yanawa wage vezel gattata tamanta ona functions tiyana, meeta wada ganan adu, comfortable vehicle ekak ganna kiala illa sitinawa..tava matak unot il write about it :D