Clutch Pack එකක් දැම්ම කියන්නේ තාවකාලික විසඳුමක් නේ ? ආයෙත් ප්රශ්නේ එන්න පුළුවන් නේද ?
නැහැ බං Clutch Pack කියන්නේ සම්පූර්ණ Clutch Unit ඒකම කියන එක මචං. මමත් දන්න තරමින් Repair කරන එක එච්චර Durable නෑ. Recondition Clutch එකක් දැම්මත් Brand New Box එක පිටින් ගෙනල්ලා දානවා වගේ නැහැ බං ඉතිං...
