assemble seen ekak newe. eka nisada koheda wadi. register karanna 7500k yanawa kiwwa. bike eka 3.7 kiyanne. 3.6 kata wage gathoth paduda. gennanna porak nadda bn danna..
ටැක්ස් ගෙවලා ජෙනුයින් ගෙනාපු එකක් වගේ..ඒ උනාට ගාන වැඩියි මචන්...මොකද කෑලි ගලවලා ගෙනාපුවා 45 ක දීලා රෙජිස්ටර් කලාම ඒකත් එතනින් එහාට ජෙනුයින්..3.50 ට අවොත් හොදයි ගාන


