Honda VTR250

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    assemble seen ekak newe. eka nisada koheda wadi. register karanna 7500k yanawa kiwwa. bike eka 3.7 kiyanne. 3.6 kata wage gathoth paduda. gennanna porak nadda bn danna..

    ටැක්ස් ගෙවලා ජෙනුයින් ගෙනාපු එකක් වගේ..ඒ උනාට ගාන වැඩියි මචන්...මොකද කෑලි ගලවලා ගෙනාපුවා 45 ක දීලා රෙජිස්ටර් කලාම ඒකත් එතනින් එහාට ජෙනුයින්..3.50 ට අවොත් හොදයි ගාන
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    un EFI eka 5i ganak kiyanawa.. genna na porak innawa danna habai assemble thama. dan register karanna 50k wage yanawane. dan karanna denawada manda, giya tike register karanna dunna..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    photos nadda bn

    i1jjg9.jpg
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    ජන්තු අයියා;18586160 said:
    ටැක්ස් ගෙවලා ජෙනුයින් ගෙනාපු එකක් වගේ..ඒ උනාට ගාන වැඩියි මචන්...මොකද කෑලි ගලවලා ගෙනාපුවා 45 ක දීලා රෙජිස්ටර් කලාම ඒකත් එතනින් එහාට ජෙනුයින්..3.50 ට අවොත් හොදයි ගාන

    me dawaswala register karanna denawada bn. ow tax gewala gena seen ekak thama. nathan 7500ta register karanna bane. 3.5 kata salli aran gihin illalla balanna one. dunoth awulak na ne.. EFI eka pic nadda bn. EFI ekakkata thama yanna hitiye, salli madi wage ekai atha ariye..
     
    දැන් ආයෙත් පුළුවන් මචන්..45 ක් වගේ යනවා..තව ඉස්සරහට දේශපාලන වෙනස් කම් ආවොත් තව ගාන වැඩිවෙයි..ඉස්සර 25 ට කලේ..ඊට පස්සේ 35 උනා..දැන්45 යි..:no:
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    ජන්තු අයියා;18586202 said:
    දැන් ආයෙත් පුළුවන් මචන්..45 ක් වගේ යනවා..තව ඉස්සරහට දේශපාලන වෙනස් කම් ආවොත් තව ගාන වැඩිවෙයි..ඉස්සර 25 ට කලේ..ඊට පස්සේ 35 උනා..දැන්45 යි..:no:

    ow mage Volty ya kale 25kata. Assemble 2007 wage ekak register karala kiyakata wage ganna puluwan weida bn..
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    ජන්තු අයියා;18586206 said:
    මගේ හිතට අල්ලපු සිරාම බයික් එකක් තමයි මේක

    sirawata bn. math marama asai oka ganna puluwan nam. eth cash madi bn. ubada bike eka genuwe machan.nathan kata hari kiyala genna gathada..
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    ජන්තු අයියා;18586246 said:
    අයියට කියලා ගෙන්න ගත්තේ මචන්

    bike gennanna porak da bn. nathan Japan wala inna porak da..

    2007 assemble ekak kiyak wage weida danna ne bn.. registration ekka..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    bike gennanna porak da bn. nathan Japan wala inna porak da..

    2007 assemble ekak kiyak wage weida danna ne bn.. registration ekka..

    මේක ගෙනාවේ ඩුබායි අලින් මචන්..ඩුබායි වල තියෙනවා ජපන් වලින් වාහන ගෙනත් කෑලි කරලා හෝ ගෙඩිය පිටින් විකුණන තැන්.එතනින් ගොඩක් රටවල වලට වාහන යනවා..අන්න ඒ වගේ තැනකින් තමයි මේ බයික් එක ගත්තේ...උන් කාර් එක්ක අහම්බෙන් ගෙනත් තියෙන්නේ මේක එහෙට අවුරුද්ද ටිකක් අලුත් නිසා..ජපානෙන් බයික් එක ඩුබායි වලට ආපු ලියකියවිලි පවා අපිට ලැබුනා..එහෙ නම් 250CC ගෙන අඩුයි බං..ඔක්කොම ලොකු බයික් තියෙන්නේ..කාර් වලට වඩා ඒ රටේ බයික් ගණන්..