HONDA HRV eka use karana aya innawada...4WD eka lankawe tiyenawada...podi review ekak denawada danna aya
ලංකාවේ පාවිච්චි කරන එවුන් ඕන තරම් ඉන්නවා..
ඒත් උඹට අවාසනාවට මේ සයිට් එකේ පාවිච්චි කරන එකෙක් තවම ලැබිලා නෑ වගේ.. කොහොමත් ඉක්මණින් ම එකෙක් ව සෙට් වෙයි කියලා හිතනවා.

4wd tiyanawa...uba kiyana vidihatanam lankawe natiwa athi ehenamokak ganna gihin gahthe na. auto gear box case. petrolnam 6 karai city limit. danna vidiyata 4wd na.
mn asama wahanayak, mage kalin lokka laga thiyanawa,u nm kiyanne Auto 1k average 10k karanawa kiyala