හත් දවසේ දානේටයි මාස තුනේ දානේටයි ඕන තරම් පිරිස ඉඳියි උදව් කරන්න. එත් අවුරුද්ද පිරෙද්දී බහුතරයක් මිනිස්සුන්ට නිශාන්තව අමතක වෙලා තියේවි.. ඒ හින්ද අපි අවුරුද්දේ දානෙට පින්කමක් කරලා පින් අනුමෝදන් කරවමු.. ලංකාවේ හිටියනම් අනිවාර්යෙන් අවමංගල උත්සවයට සහභාගී වෙනවා..
කරන දෙයක් කරමු මාත් පුළුවන් විදියට උදව් කරනවා

