Honeymoon හොටෙල් අයිඩියාස්

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ලබන අවුරුද්දේ මාර්තු වල වගේ තමයි බලන්නේ. නුවරඑලියේ පොඩ්ඩක් හොද හොටෙල්ස් / ඉන්න තැන් ටිකක් කියනවද කට්ටිය. දැන්ම බුක් කරගන්න වෙනවවෙන් ඒකයි මචං බලන්නේ
     
    • Wow
    Reactions: JokerFan

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    කෑමත් හොඳයි නම්. හොඳ ඇඳකුත් කාමරයකුත් ලැබෙනව නම් කාල බීල වැඩේ කරල එන්නනෙ තියෙන්නේ.. මම එනවා අහවල් වැඩේ කරන්න කියල අඬබෙර ගහන්න ඕනේ නෑ නේද... "honeymoon" කියලා...
    මොකක්ද?විශේෂත්වය ඕක ගැන කියල hotel booking එක දාන එකේ...
     
    • Dislike
    Reactions: sliit_kolla