Honeymoon හොටෙල් අයිඩියාස්

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,825
    2,727
    113
    නුවර එලි නම් දන්නේ නෑ මචං. නුවර නම් හොද ටිකක් තියෙනවා

    කෑමත් හොඳයි නම්. හොඳ ඇඳකුත් කාමරයකුත් ලැබෙනව නම් කාල බීල වැඩේ කරල එන්නනෙ තියෙන්නේ.. මම එනවා අහවල් වැඩේ කරන්න කියල අඬබෙර ගහන්න ඕනේ නෑ නේද... "honeymoon" කියලා...
    මොකක්ද?විශේෂත්වය ඕක ගැන කියල hotel booking එක දාන එකේ...
    හුත්තෝ තො තාම ඉස්කෝලේ යන එකෙක්ද :lol::lol::lol:
    හනිමුන් වලට යද්දි ඒක වෙනම බලන්න ඕන නෑලු හොටෙල් වල. අනේ හුත්තො. උබල වගේ ගොබ්බයො
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Grand Hotel food maru,hoda buffet ekak thibba man giya dawas wala nam.sepata kanna asanam meka hodai.rooms nam mata echarama quality madi,but eka side ekaka thiyenawalu aluthin hadapu rooms,ewa hoda athi.man hitiye parana rooms thibba area eke.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    කෑමත් හොඳයි නම්. හොඳ ඇඳකුත් කාමරයකුත් ලැබෙනව නම් කාල බීල වැඩේ කරල එන්නනෙ තියෙන්නේ.. මම එනවා අහවල් වැඩේ කරන්න කියල අඬබෙර ගහන්න ඕනේ නෑ නේද... "honeymoon" කියලා...
    මොකක්ද?විශේෂත්වය ඕක ගැන කියල hotel booking එක දාන එකේ...
    Honeymoon කියන්නේ ලොකු සීන් එකක් නෙවේ. Honeymoon කියල book කලාම උන් ටිකක් room එකට special decoration දානවා ගොඩක් වෙලාවට රතු පාටින් තමයි. වෙනමම කප් කේක් තියෙනවා Red wine bottle එකක් දෙනවා.. මල් දානවා ඇද උඩින් ඒ වගේ පොඩි ලල් එකක් දෙනවා (අපිට නම් තිබුනා.. හැම එකේම එහෙම තියනවද දන්නේ නැහැ :P ). අනික එහෙම කලා කියල additional charge කරන්නේ නැහැ. නිතර නිතර room යන උන් ගැන නම් දන්නේ නැහැ ඒත් හොද සිරා couple එකකට ඒක බොහොම ආතල් අත්දැකීමක් වෙයි. අනික බං හෝටල් වල ඉන්න උන්ට ඕවා මැජික් නෙවෙයි. උන් අනන්තවත් honeymoon couples දැකලා ඇති. බැදලා ගියා කියල උන් ඇස් ලොකු කරගෙන බලන්නේ නැහැ..

    1608389754189.png
    1608389806249.png
    1608389860382.png
     
    Last edited:

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Honeymoon කියන්නේ ලොකු සීන් එකක් නෙවේ. Honeymoon කියල book කලාම උන් ටිකක් room එකට special decoration දානවා ගොඩක් වෙලාවට රතු පාටින් තමයි. වෙනමම කප් කේක් තියෙනවා Red wine bottle එකක් දෙනවා.. මල් දානවා ඇද උඩින් ඒ වගේ පොඩි ලල් එකක් දෙනවා (අපිට නම් තිබුනා.. හැම එකේම එහෙම තියනවද දන්නේ නැහැ :P ). අනික එහෙම කලා කියල additional charge කරන්නේ නැහැ. නිතර නිතර room යන උන් ගැන නම් දන්නේ නැහැ ඒත් හොද සිරා couple එකකට ඒක බොහොම ආතල් අත්දැකීමක් වෙයි. අනික බං හෝටල් වල ඉන්න උන්ට ඕවා මැජික් නෙවෙයි. උන් අනන්තවත් honeymoon couples දැකලා ඇති. බැදලා ගියා කියල උන් ඇස් ලොකු කරගෙන බලන්නේ නැහැ..

    View attachment 106605 View attachment 106606 View attachment 106607

    podi spy cam ekakuth hayi karanavalu samahara hotels vala couple eka suprise karanna internet ekata dala :P :P :D :D
     
    • Haha
    Reactions: Voltage

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි

    camera set karayida kalin qoth :shocked:
     
    • Haha
    Reactions: Fbfocus

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    camera set karayida kalin qoth :shocked:
    podi spy cam ekakuth hayi karanavalu samahara hotels vala couple eka suprise karanna internet ekata dala :P :P :D :D

    "හොද" තැනකට යන්න ඕන මචන්.. Tourists Board approved hotels වගේ එකක් බලල යමන්... ඔය ගොඩක් යන honeymoon destinations ඉතින් එහෙම Approved hotels තමයි.. නිකන් ඔය එදාවේල ටුවර්ස් වගේ චාටර් ප්ලේස් වලට යන්න එපා බන් .. :) හැබැයිකෝකටත් කැමරා එහෙම තියෙනවද කියල චෙක් කරපන් මායි වයිෆයි ‍ දෙන්නම ගියපු ගමන් කලෙත් ඒක තමයි ;)
     
    • Like
    Reactions: Fbfocus

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    "හොද" තැනකට යන්න ඕන මචන්.. Tourists Board approved hotels වගේ එකක් බලල යමන්... ඔය ගොඩක් යන honeymoon destinations ඉතින් එහෙම Approved hotels තමයි.. නිකන් ඔය එදාවේල ටුවර්ස් වගේ චාටර් ප්ලේස් වලට යන්න එපා බන් .. :) හැබැයිකෝකටත් කැමරා එහෙම තියෙනවද කියල චෙක් කරපන් මායි වයිෆයි ‍ දෙන්නම ගියපු ගමන් කලෙත් ඒක තමයි ;)

    Hil walin balana seen ekak thread ekaka giya ewa gena moko kiyanne :(
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,947
    113
    Try Dambulla/Sigiriya machan, for more calm and peaceful. Also the drive is superb. That is if you are a person living in the city :-)