දැන්නම් ආනිවර්සරි එකත් ගන්න ළඟ ඇති.
පොඩි එකෙකුත් ඇවිල්ල ඇති.

මචන්ලා පොඩි උදවුවක් ඕනේ,ලබන මාර්තු වල hotel එකක් book කරන ඕන.
budget එක 30000 විතර තමයි තියෙන්නේ.වාද්දුව,බේරුවල,හික්කඩුව,ගාල්ල වගේ බීච් එක ලඟ හොටෙල් එකක් හරි නුවර පැත්තෙන් හරි හොයන්නෙ.හොඳ තැනක් තියෙනවනම් කියන්න,
දැනට එකක් හිතට ඇල්ලුවා
Palm Beach inn and Sea Shells Cabanas
agoda හරි booking.ocm එකෙන් book කරපු අය ඉන්නවද ? කොහොමද එක කරන්නේ ? නැත්තම් හොටෙල් එකෙන් book කරන එකද හොඳ ?
හොටෙල් එකෙ ගානට වඩා agoda,booking.com වල ගණන් අඩු නිසයි එකෙන් book කරන්න හිතුවේ
දැන්නම් ආනිවර්සරි එකත් ගන්න ළඟ ඇති.
පොඩි එකෙකුත් ඇවිල්ල ඇති.
අම්මට පරණ එකක් නේ උඩට
ඇවිත් තියෙන්නේ![]()
Mu dan honeymoon gihin, pettiyath kadala, lamayekuuth hadala athi. Ilanga aka bade ati.
Kawda yako parana ewa bump karanne? Dan meka dapu ekata lamainuth athi.





Honeymoon help kiwwama duvagena ava.. ko uba illala thiyanne vena help ekak ne![]()
