Honeymoon

Podda86

Junior member
  • Apr 3, 2019
    41
    57
    18
    බ්‍රෝස් ලා..වෙඩින් සීන් එකේ ඉන්නේ මෙ දවස්වල..වෙඩින් එකෙන් පස්සේ වයිපරේ එක්ක යන්න පුලුවන් හොඳ ප්ලේස් මොනවද තියෙන්නේ..අතේ ලොකු සල්ලියක් නම් නෑ.තියෙන විදිය්ට නිදහසේ ඉදලා එන්න පුලුවන් ලස්සන තැනක් බැලුවේ.වාහනයක් නම් නෑ..කෝච්චියෙ වගෙ යන්න උනත් අවුලක් නෑ...දන්න අය හෙල්ප් එකක් දෙන්ඩ මචන්ලා...😍🤪😍
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    බජට් එක කියපන්කෝ..
    මේ දවස් වල නම් ඔෆර්ස් ටිකක් තියෙනවා

    ජෙට්වින් කුරුලුබැද්දත් ඔෆර්ස් දාලා තිබ්බා
    cinnamon යාල, හරබරණ,
    කන්ඩලම හෙරිටාන්ස්
    අමායා ලේක්
    ananthaya golf resort hambanthota
    නැගෙනහිර පාසිකුඩා සයිඩ් එකේ හොටෙල් ඔක්කොම වගේ ඔෆර්ස්
    jetwing jaffna ඔක්කොම 60% ඔෆර්ස්
    ඇල්ලේ ත් තිබ්බා සෑහෙන්න

    ඔය මේ දවස් වල ඔෆර්ස් තියෙන ඒවා
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    Panadura Jie jie beach yanna. Api hitiye honeymoon suite eke
    jiejie-honeymoon-suite-desktop-large.jpg
     
    • Like
    Reactions: NRTG and Podda86

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    කීයක් හරි වියදම් කරලා එකතු කරගෙන හෙරිටන්ස් කන්දලම හෝ ජෙට්වින් කදුරුකෙත හරි යන්න... ජීවිතේ එක පාරක් හරි ගිහින් ඉන්න ඕන තැනක්. මම හනිමූන් දවස් තුනක් හිටියා කන්දලම..
     
    • Like
    Reactions: Podda86

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    උබෙ budget කොහොමද? පොශ් තැන් හොයන්නෙ නැත්නන් බුකින් එකේ බලපන්, අලුතෙන් පටන් ගත්ත පොඩි පොඩි ලස්සන තැන් තියනව. low budget.

    https://www.booking.com/hotel/lk/serenite.en-gb.html

    මමයි ගෑනිය් ගියෙ මේකට, කෝච්චියෙ ගියෙ, සල්ලි තිබ්බෙත් නෑ, ලොකුවට ඒ (2016) කාලෙ පුල් බොඩ් 5000ක් වගේ, පට්ට ලස්සනයි, පුල් නිදහස්, දවස් 4ක් හිටිය
    දැන් නන් 15ක් විතර වෙනව.

    බැල්කනියෙන් පේන්නෙ කන්ද විතරයි

    Screenshot 2021-02-11 at 11.49.06 AM.png


    Check Booking.com
    You would find many newly opened, decent, low budget places
    Ex Ella, Trinco, Arugambe, Haputale, Tissamaharama, Galoya - these areas are less crowded compared to the southern beach line.

    අපි හැම අවුරුද්දෙම අලුතෙන් ප්ටන් ගන්න ලස්සන තැන් අඩුවට බලල දවස් 2-3ක් ඉදල එනව. 20-25න් ඔක්කොම කවර් කරගන්න පුලුවන් :p
     
    Last edited: