Honeywell Air Cooler ප්‍රශ්නයක්

Martin Garrix

Active member
  • Sep 3, 2018
    122
    89
    28
    මම Honeywell Air Cooler CL15AE එකක් ගත්තා දැනට අවුරුද්දකට විතර කලින්. මේක on කරාම තත්පර 2 ක් විතර ගිහින් off වෙනවා. මොකද්ද කරන්න ඕනේ මේකට? :(

    Honeywell-Air-Cooler-CL15AE-01245.jpg
     
    Last edited:

    Martin Garrix

    Active member
  • Sep 3, 2018
    122
    89
    28
    වොරන්ටි නැද්ද

    වොරන්ටි නම් ඇති මචන්. මන් බැලුවෙ ඉක්මනට හදාගන්න පුළුවන් කේස් එකක්ද කියල

    Oka coolda ban fan ekakta wada?

    ෆෑන් එක මචන්. කුල් වෙන්න නම් වතුර දාන්න ඕනේ
     
    • Like
    Reactions: D_Mad

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,494
    113
    Kandy
    වොරන්ටි නම් ඇති මචන්. මන් බැලුවෙ ඉක්මනට හදාගන්න පුළුවන් කේස් එකක්ද කියල



    ෆෑන් එක මචන්. කුල් වෙන්න නම් වතුර දාන්න ඕනේ
    Wathura xemmama cool enawada nornal fan ekata wada?
     
    • Like
    Reactions: D_Mad