දන්න උන් ඉන්නවා එහෙ.අපෝ යුරෝප් රටකට වීසා ගන්නවා වගේ තමා.අපේ උන් එහෙ ගිහින් ගූ කරලා තියෙන්නේ.එහෙ වැඩ කරන උන් උන්ගේ පවුල් පිටින් එහෙට ටුවරිස්ට් ගෙන්න ගෙන රිෆුජී ඇප්ලයි කරනවලු.දැන් sponsor කෙනෙක් හිටියත් අමාරුලු ටුවරිස්ට් යන්න.

ඔසී වල උනත් දැන් ඕකමයි තත්වේ කියල අහල තියනවා.. 

දන්න උන් ඉන්නවා එහෙ.අපෝ යුරෝප් රටකට වීසා ගන්නවා වගේ තමා.අපේ උන් එහෙ ගිහින් ගූ කරලා තියෙන්නේ.එහෙ වැඩ කරන උන් උන්ගේ පවුල් පිටින් එහෙට ටුවරිස්ට් ගෙන්න ගෙන රිෆුජී ඇප්ලයි කරනවලු.දැන් sponsor කෙනෙක් හිටියත් අමාරුලු ටුවරිස්ට් යන්න.
business wedakata yanna.. invitation/ sponsor letters okkoma tiyanwa
ehenm aulak nah hdata adagena hoda watch ekak platinum credit card ekak USDs ehema aran yanna.. nathinm 4hrs vtra immigration eke charter wenna wewi
business wedakata yanna.. invitation/ sponsor letters okkoma tiyanwa
mehen visa walata apply karala visa aragenama yanna hadanne machan/..
visa aulak weida

උබට මොනාද දැනගන්න ඕන.
document tika okkoma tiyanawa.. visa apply kalama kochchara kalayak yaida hambenna?
ne machan kalin qatar gihin tiyanawa1st time visitor kenekda? Chinese visa wadila thiyanawada kalin enm wadiya yanne nah working 3 days wage yawi mn hithanne