Honor 10

chanaka

Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    huawei honor 10​

    Honor-10.jpg


    huawei-honor-10-price-bangladesh.jpg


    මචං උබල කවුරු හරි Huawei honor 10 Use කරන උන් ඉන්නවද කොහොමද phone හොදයිද එක මෙහෙ තැනක් තියනවා බන් ගන්න මම බැලුවා ලංකාවේ site වලනම් නැ දැනට AliExpress.com,www.banggood.com වලනම් තියනවා 380$ ඉදලා online order කරපු උන් ඉන්නවද ? 380$ කට ගන්න එක පාඩුද බන්​
    :P:P
     
    Last edited:

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,563
    3,372
    113
    huawei ජරාව ගන්න එපා බන්
    ටච් එක සෙන්සිටිව් මදි ලැග් නම් වෙන්නෙ නෑ
    අනික SAMOLED තියෙද්දි IPS ගන්න එක අනේ මන්ද
    මෙලෝ රහක් නෑ කලර්ස්
    washout වෙලා තියෙන්නේ
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    huawei ජරාව ගන්න එපා බන්
    ටච් එක සෙන්සිටිව් මදි ලැග් නම් වෙන්නෙ නෑ
    අනික SAMOLED තියෙද්දි IPS ගන්න එක අනේ මන්ද
    මෙලෝ රහක් නෑ කලර්ස්
    washout වෙලා තියෙන්නේ

    :oo::oo::oo: