HONOR Magic 6 Pro මිල අඩු වෙලා

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    අන්න සිංගර් වොරන්ටි එකත් එක්ක 220,000/- ඉදන් 250,000/- වෙනකන් තියෙනවා දැන් ෂොප් වල

    මම දැනට දැක්කේ ගම්පහ kulunu.com එකෙයි , කිරිබත්ගොඩ Queens Mobile එකේ විතරයි.

    ආපු මිලට වඩා නම් ලක්ෂයක් අඩු වෙලා.
     
    • Like
    Reactions: abc321