Honymoon Hotel help

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,587
    3,453
    113
    මචංලා නුවර හරි නුවරඑලියේ හරි පට්ට හොටෙල් ටිකක් කියපල්ලා‍කෝ..... මගේ වෙඩිංමගුල මැයි මාසේ...... තාම හොටෙල් 1ක් බුක් කරගත්තේ නෑ...... කැෂුවල් ෆොටෝ ෂූට් 1ක් කරන්නත් හිතාගෙන ඉන්නේ...... කලිං ගියපු උන් එහෙම ඉන්නවානම් කියපල්ලකෝ...... පින්තූරත් දාපල්ලා..........................:angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    wisedude

    Well-known member
  • Sep 17, 2010
    699
    309
    63
    Cashual Shoot ekata maru pot ekak tiyanwa
    Piliyandala Bolgoda wewa langa "SUlanga" kiyala
    gana 12500/=
     

    CoolCartoon

    Member
    Oct 11, 2006
    10,160
    94
    0
    Melbourne.....
    According to my knowledge

    TEA FACTORY and St Andrews are the best in N'Eliya.

    There are some small hotels with good views.

    Why dont you try something other than N'Eliya. There are mind blowing places in Sri Lanka.
     

    srimalr

    Member
    May 9, 2011
    163
    7
    0
    පලයන් Hunas Falls නියම Place එක..
    හබේ පොඩ්ඩක් විතර නීති තද වැඩි මටනම් හිතුනේ...Location එක නම් සුපිරි..

    මචන් මම නම් නුවරඑළිය Recommend කරන නැහැ Honeymoon වලට..
    මොකද එහෙ ගියාම සීතල වැඩි නිසා උපරිම නිදහසක් නැහැ..

    Open area ගොඩක් නැති උනත් Amaya hills එකත් සිරා..උපරිම නිදහස තියෙනවා