Horek allanna help!!

G-Man

Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    Sure එකටම මේ contact No එක මුගේ නෙමේ වෙන්න පුලුවන්. (පුලුවන් නම් කෙල්ලෙක්ව දාල details ගන්න බලන්න- සමහර ලෝක හොරු උනත් කෙල්ලන්ට අහුවෙනව)

    මු නම් අල්ල ගන්නම වටින එකෙක්
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    විලිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ .උඹල වගෙ පොරවලුත් මේ එලකිරියෙ ඉන්නව එහෙනං.:no::no::no: