Horoscope kuja shani yogaya?

dewguy

Member
May 21, 2016
41
3
0
ඉදිරියේ රාළ;20176060 said:
ඒ අයියා පිටරට වැඩ කළේ. පොර නිවාඩුවට ලංකාවට ඇවිල්ලා කරන්නේ කේක් අරන් කෙල්ලො බලන්න යන එකයි. :D:rofl: අපිත් ඔය සීන් එක දන්න නිසා අහනවා ආයෙ රට යන්න කලින්දා , මේ පාර කේක් කීයක් ගත්තද කියලා :lol::lol:.

හැබැයි පොර ඉවසුවා, ඒ වගේම හයිෆයි දොස්තර නෝනෙක් එයාගෙ මනමාලි වුණා (උන්දැගෙ දොස්තර කමත් එක්ක මම නම් වලි හැබැයි). නමුත් ඒ අක්කා ෆුල් ෆිට් ඩයල් එකක්. ඉතිං ඒ අයියට ඉවසපු එක වැරදුනේ නෑ.

උඹත් ඒ වගේ ඉවසපං.

ela ela balannanko :)
 
funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඉදිරියේ රාළ;20176000 said:

    මගේ නෑයෙක්ටයි යාලුවෙක්ටත් දෙන්නෙක්ට ඔහොම සීන් එකක් වුණා, ඒ නෑයා වෙන අයියා කේක් 400ක් අරගෙන ගිහින් තියෙනවා කෙල්ලො බලන්න. නෑයයි යාළුවයි දෙන්නම බැන්දෙ පරක්කු වෙලා, හැබැයි හම්බු වුණේ ලොකු ලෙවල් වල මනමාලියො, දැන් දෙන්නම ෆුල් සැපෙන් ඉන්නවා. උන්ට ඉවසපු එකෙන් වැරදුනේ නෑ.

    හැබැයි කඩිමුඩියෙ බැඳපු ඔක්කොම එවුන් වගේ දැන් ඩිවෝස්. ඕකයි තත්වේ.
    ඇත්ත මචන්.. මාත් එකගයි උබේ කතාව එක්ක... අද කොලබ දිස්ත්රික්කයේ කසාද දින ජෝඩු වලින් 60% ක් ඩිවෝස් වෙන්නේ, ඉස්සර වගේ කේන්දර ගැලපුනත් නැතත් අපි බදිමු කියල සෙට් වෙන කපල් නිසා කියලයි මං හිතන්නේ...
    තව මොකක්ද මංගල යෝගයක් තියෙනවා, ඒක හැබැයි දෝෂයක්.. එහෙම තියෙන කෙනෙක් ඒ වගේම තියෙන කෙනෙක් එක්කලු විවාහ වෙන්න ඕනේ.. නැත්නම් අනිවා ඒකා කසාද 2ක් කරගන්නවලු..
     
    dewguy

    Member
    May 21, 2016
    41
    3
    0
    Kendara supiriyatama match una ewunuth dan oye wali dagena divorce wela inne .man danna ehema siddi keepayak thiyenawa

    Hama detama mula hitha thamai.dan umba oka balala hithata gaththa eke hariyana galapena ekakma hoyala bandaganna.nathnam leda godai.

    Eth umba oka gana nodana, kendara nobala ,kendareta nogalapena kenek bandath kisi aulak wenne na

    math okama thamai ban kalpana kale.mata nan awulak naha gedarin thamai lokuwata owa hithanne.dan gedara ayath echcharama hithanne naha owa gana nikan kaale yana eka witharai wenne:lol: athal wade kiyanne 5 thanakin horoscope baluwoth kiyanne 5 widiyak.ekama de newei:D
     
    Last edited:

    dewguy

    Member
    May 21, 2016
    41
    3
    0
    ඇත්ත මචන්.. මාත් එකගයි උබේ කතාව එක්ක... අද කොලබ දිස්ත්රික්කයේ කසාද දින ජෝඩු වලින් 60% ක් ඩිවෝස් වෙන්නේ, ඉස්සර වගේ කේන්දර ගැලපුනත් නැතත් අපි බදිමු කියල සෙට් වෙන කපල් නිසා කියලයි මං හිතන්නේ...
    තව මොකක්ද මංගල යෝගයක් තියෙනවා, ඒක හැබැයි දෝෂයක්.. එහෙම තියෙන කෙනෙක් ඒ වගේම තියෙන කෙනෙක් එක්කලු විවාහ වෙන්න ඕනේ.. නැත්නම් අනිවා ඒකා කසාද 2ක් කරගන්නවලු..

    horoscope match wela marry karala divorce wechcha aya ona tharam mama dala thiyanawa.e wagema yaluwela marry karala divorce wuna ayath dakala thiyanawa.mama nan hithanne eka ekkena hithana widiya thamai wadagath wenne.hari mehema hithamuko bari welawath hospital eken birth time eka waradiyata nan deela thiyenne eyage horoscope ekama waradine:dull:
     
    Last edited:

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,048
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඇත්ත මචන්.. මාත් එකගයි උබේ කතාව එක්ක... අද කොලබ දිස්ත්රික්කයේ කසාද දින ජෝඩු වලින් 60% ක් ඩිවෝස් වෙන්නේ, ඉස්සර වගේ කේන්දර ගැලපුනත් නැතත් අපි බදිමු කියල සෙට් වෙන කපල් නිසා කියලයි මං හිතන්නේ...
    තව මොකක්ද මංගල යෝගයක් තියෙනවා, ඒක හැබැයි දෝෂයක්.. එහෙම තියෙන කෙනෙක් ඒ වගේම තියෙන කෙනෙක් එක්කලු විවාහ වෙන්න ඕනේ.. නැත්නම් අනිවා ඒකා කසාද 2ක් කරගන්නවලු..

    Issara divorce wenawa kiyana eka gana thibba samaja mathayay dan thiyena mathayay sampoornayen wenas

    Issara divorce wenawa kiyanne maha aparadayak, samajaye lajjawata lak wena deyak. Eth eka dan fashion ekaka mattamata awith.okai pradana hethuwa
     
    Kendara supiriyatama match una ewunuth dan oye wali dagena divorce wela inne .man danna ehema siddi keepayak thiyenawa

    horoscope match wela marry karala divorce wechcha aya ona tharam mama dala thiyanawa.e wagema yaluwela marry karala divorce wuna ayath dakala thiyanawa.mama nan hithanne eka ekkena hithana widiya thamai wadagath wenne.

    මචං ඒ කේන්දර සුපිරියටම ගැලපෙනවයි කියල හිතාගෙන ඉන්න හෝ එක්කො රැවටුන එවුන්. කේන්දර ගැලපිල්ල කියන තරම් සරල වැඩක් නෙවෙයි. ඕය සීන් එක ගැන නැකත් රාළ හොඳට උඹට කියල දෙයි.

    hari mehema hithamuko bari welawath hospital eken birth time eka waradiyata nan deela thiyenne eyage horoscope ekama waradine:dull:

    එහෙම වෙලාව වැරදුනත්, හරි වෙලාව හොයා ගන්න තරම් දක්ෂ සුපිරි බුලට් තාම ලංකාවේ ඉන්නවා. එයාල ප්‍රසිද්ධ නෑ. නැකත් රාළත් දන්නවා ඇති. පොර එනකල් ඉන්න.
     
    Last edited:

    REO89

    Member
    May 10, 2016
    19
    4
    0
    mama owa gana wadiya danne na habayi mama danna girl kenek hitiya LLB and thawa monada degree latta lotta sahena thibba,kellage thatthata idan kadan sahena thiyanawa,kellata oya wage dhoshayak thibila sahena honda proposals reject una :( kella barima thana Australia we giya settle wenna ehe hari kawuru hari set unoth bandinawa kiyala,passe ayeth lankawata awa kalekin,e balala balala anthimata ekak set una,u Dr kenek,e Dr me kellagen ahala thattha kocchara Dowry ekak denawada mata ewa danmama danaganna one kiyala haaaa,aparade wennama thibba magula,e kathwa nisa kellata uwa epa una,kella kiwwalu thatthe mama aye bandinne na kiyala,Aussi giya,dan nam mona welada danne na haa,ekita akkara ganaka depala ekka salli thiyanawa,aruth ALI gonek
     
    dewguy

    Member
    May 21, 2016
    41
    3
    0
    ඉදිරියේ රාළ;20176128 said:
    මචං ඒ කේන්දර සුපිරියටම ගැලපෙනවයි කියල හිතාගෙන ඉන්න හෝ එක්කො රැවටුන එවුන්. කේන්දර ගැලපිල්ල කියන තරම් සරල වැඩක් නෙවෙයි. ඕය සීන් එක ගැන නැකත් රාළ හොඳට උඹට කියල දෙයි.

    ithin machan api kohomada danne kawuda hariyata balanne, kawuda nobalanne kiyala.mokada api danna subject ekak neweine oka.kee denek kiyala dan innawada horoscope balana aya.ithin api hondai kiyala hithana kenagenne balanne.onna doctor kenekgen beheth gannawa nan dannawa mbbs degree ekak thiyenne ona kiyala.eth horoscope balana ayata ehema nahane:dull:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,048
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    math okama thamai ban kalpana kale.mata nan awulak naha gedarin thamai lokuwata owa hithanne.dan gedara ayath echcharama hithanne naha owa gana nikan kaale yana eka witharai wenne:lol: athal wade kiyanne 5 thanakin horoscope baluwoth kiyanne 5 widiyak.ekama de newei:D

    Umba oka muladima hoyanne nathuwa hitiyanam iwarai ban.okkotama wada hitha balawath. Dan umba owa wishwasa karanne na kiyala hithan match nowena kenekwa bandath oye kathawa umbe hithe wada karanawa. E nisa prashna athi wenna puluwan.

    Hitha thamai hama dekatama mula.

    Example ekakuth dennamko. Supiriyatama kendara match wela proposal ekakin nakath balala hondatama wedding ekak aran marry karapu mage kellage ammai thaththai hamadama wali.dan divorce

    Bandinna nakathakwath balapu nathi, kendara balapu nathi, wedding ekakwath gaththa nathi mage ammai appachchiy shoke ekata innawa
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,048
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඉදිරියේ රාළ;20176128 said:
    මචං ඒ කේන්දර සුපිරියටම ගැලපෙනවයි කියල හිතාගෙන ඉන්න හෝ එක්කො රැවටුන එවුන්. කේන්දර ගැලපිල්ල කියන තරම් සරල වැඩක් නෙවෙයි. ඕය සීන් එක ගැන නැකත් රාළ හොඳට උඹට කියල දෙයි.

    එහෙම වෙලාව වැරදුනත්, හරි වෙලාව හොයා ගන්න තරම් දක්ෂ සුපිරි බුලට් තාම ලංකාවේ ඉන්නවා. එයාල ප්‍රසිද්ධ නෑ. නැකත් රාළත් දන්නවා ඇති. පොර එනකල් ඉන්න.

    Ha ha ha onna oka thamai lol seen eka. Bandala hondata hitiyoth e hondata mach wela. Aul giyoth e balapu eka hariyata balannathuwa rawatila.

    Ane palayan ban yanna.owa eka ekaa hamba karaganna karana wada.
     
    ithin machan api kohomada danne kawuda hariyata balanne, kawuda nobalanne kiyala.mokada api danna subject ekak neweine oka.kee denek kiyala dan innawada horoscope balana aya.ithin api hondai kiyala hithana kenagenne balanne.onna doctor kenekgen beheth gannawa nan dannawa mbbs degree ekak thiyenne ona kiyala.eth horoscope balana ayata ehema nahane:dull:

    දැන් MBBS ගහපු කීදෙනෙක් ගාවට ගියත් දියවැඩියාව, ප්‍රෙශර්, කොලෙස්ටරෝල්,දණිස් කැක්කුම්, වලිප්පු, හමේ ලෙඩ,මානසික රෝග,කැඩුම් බිඳුම් නිට්ටාවට හොඳ කරගන්න පුළුවන්ද ? බෑනේ, ඒකට මෙලෝ සහතිකයක් නැති ගමේ වෙද හාමුදුරුවො,වෙද මහත්තයා හෝ වෙද හාමිනේ ලඟට් යන්න ඕනා. ඒවගේ තමයි ඔය ප්‍රශ්නෙත්.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Umba oka muladima hoyanne nathuwa hitiyanam iwarai ban.okkotama wada hitha balawath. Dan umba owa wishwasa karanne na kiyala hithan match nowena kenekwa bandath oye kathawa umbe hithe wada karanawa. E nisa prashna athi wenna puluwan.

    Hitha thamai hama dekatama mula.

    Example ekakuth dennamko. Supiriyatama kendara match wela proposal ekakin nakath balala hondatama wedding ekak aran marry karapu mage kellage ammai thaththai hamadama wali.dan divorce

    Bandinna nakathakwath balapu nathi, kendara balapu nathi, wedding ekakwath gaththa nathi mage ammai appachchiy shoke ekata innawa
    මචන්, දැන් ඉන්න ගොඩක් දෙනෙක් ජෝතිෂ්‍යය ගැන දන්නේ උඩින් පල්ලෙන්... එහෙම දැනගෙන උන් පටන් ගන්නවා ,හරියට ඩොකාලා ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරනවා වගේ ජෝතිෂ්‍ය කාර්යාල.. ඕවට ගිහින් කේන්දර ගලපන උන්ට අබ සරණ තමයි... ඒවගේ උන් පොරොන්දම් 18 ම ගැලපෙනවා කියල සල්ලිත් බරට අරගෙන එවනවා, ඇවිත් බැදලා මාසෙන් කපල් එක ඩිවෝස්...
    ඉතින් පදුරක් පදුරක් ගානේ ඉන්නේ , යන්තම් ජෝතිෂ්‍යය කටේ ගාගත්තු උන් නිසා මුළු ජෝතිෂ්‍ය ශාස්ත්‍රයම වැරදියි කියන එක හරිද?
     
    • Like
    Reactions: sandaru d
    Ha ha ha onna oka thamai lol seen eka. Bandala hondata hitiyoth e hondata mach wela. Aul giyoth e balapu eka hariyata balannathuwa rawatila.

    Ane palayan ban yanna.owa eka ekaa hamba karaganna karana wada.

    හම්බ කරන උන් තමා බං ඔහොම මිනිස්සුන්ව අන්දන්නේ. හරියට කේන්දර වැඩ කරන අය ගන්නේ බුලත් කොළේ ඔතල දෙන ටික විතරයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,088
    113
    Gotland
    මචන්, දැන් ඉන්න ගොඩක් දෙනෙක් ජෝතිෂ්‍යය ගැන දන්නේ උඩින් පල්ලෙන්... එහෙම දැනගෙන උන් පටන් ගන්නවා ,හරියට ඩොකාලා ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරනවා වගේ ජෝතිෂ්‍ය කාර්යාල.. ඕවට ගිහින් කේන්දර ගලපන උන්ට අබ සරණ තමයි... ඒවගේ උන් පොරොන්දම් 18 ම ගැලපෙනවා කියල සල්ලිත් බරට අරගෙන එවනවා, ඇවිත් බැදලා මාසෙන් කපල් එක ඩිවෝස්...
    ඉතින් පදුරක් පදුරක් ගානේ ඉන්නේ , යන්තම් ජෝතිෂ්‍යය කටේ ගාගත්තු උන් නිසා මුළු ජෝතිෂ්‍ය ශාස්ත්‍රයම වැරදියි කියන එක හරිද?

    ithin ban pita ratawala un owa balalada marry karanne ? :rolleyes:
     
    dewguy

    Member
    May 21, 2016
    41
    3
    0
    ඉදිරියේ රාළ;20176166 said:

    දැන් MBBS ගහපු කීදෙනෙක් ගාවට ගියත් දියවැඩියාව, ප්‍රෙශර්, කොලෙස්ටරෝල්,දණිස් කැක්කුම්, වලිප්පු, හමේ ලෙඩ,මානසික රෝග,කැඩුම් බිඳුම් නිට්ටාවට හොඳ කරගන්න පුළුවන්ද ? බෑනේ, ඒකට මෙලෝ සහතිකයක් නැති ගමේ වෙද හාමුදුරුවො,වෙද මහත්තයා හෝ වෙද හාමිනේ ලඟට් යන්න ඕනා. ඒවගේ තමයි ඔය ප්‍රශ්නෙත්.

    eth ban hora wedduth ona tharam innawane.doctor kenek beth karanne scan karala,reports aragena.eth horoscope balana un unta hithana hithana de kiyanawa.api kohomada danne 100% hari kiyala.anith eka kohomada hoyaganne hariyata balana kenekwa.
     
    dewguy

    Member
    May 21, 2016
    41
    3
    0
    ඉදිරියේ රාළ;20176174 said:
    හම්බ කරන උන් තමා බං ඔහොම මිනිස්සුන්ව අන්දන්නේ. හරියට කේන්දර වැඩ කරන අය ගන්නේ බුලත් කොළේ ඔතල දෙන ටික විතරයි.

    dan nan bulath kole othala ganna aya naha.okkoma inne laptop,prado ehema thiyagena thamai:D
     
    • Like
    Reactions: sooppuwa
    eth ban hora wedduth ona tharam innawane.doctor kenek beth karanne scan karala,reports aragena.eth horoscope balana un unta hithana hithana de kiyanawa.api kohomada danne 100% hari kiyala.anith eka kohomada hoyaganne hariyata balana kenekwa.

    දොස්තර ස්කෑන් කරලා රිපෝට් බලලා කරන දේ, ඊට ඉක්මනින් රෝගියාට වඩාත් ලාභදායි විදියට කේන්දරේ බලලා (ස්කෑන් කරලා) නාඩී ගැනලා (රිපෝට් බලලා), දොස්තරටත් වඩා ඉක්මනින් නිවැරදිව රෝග විනිශ්චය කරලා දොස්තර දෙන ඒව වගේ නැතුව අතුරුආබාධ නැති බේත් දෙනවා.

    dan nan bulath kole othala ganna aya naha.okkoma inne laptop,prado ehema thiyagena thamai:D

    නැත්තෙ නෑ, තාමත් ඉන්නවා ලැප්ටොප් එකට වඩා වේගෙන් භාවනා ක්‍රම වලින් කේන්දරේ බලන අය. ඒත් එයාල ප්‍රසිද්ධ නෑ. දක්ෂතාවය පෙන්නන්නෙත් නෑ. හොයාගන්න අමාරුයි. නමුත් සොයාගත යුතුයි.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,048
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Oye kiyana tharam owa harinam insurance company ehema wahanna wenawa ban . Ai accident ,mwage ewa wenna thiyena kaale baluwa insurance gaththa claim kara. Godane.

    Oka business ekak nouna saahena kaaleka udadi thamai mage yaluwekge seeya bandala thiyenne.bandinna yanakota keepa thanakinma kiwwalu bandoth aniwaryen wife maasa thunak athulatha marenawa kiyala.seeya oka ahanne nathuwa bandala.

    E bandinakota wife(aruge aachchi )ta aurudu 16i lu.kiwwath wage aachchi marunalu .habai aurudu 80 gaanak indala thamai marila thiyenne

    Mechcha watina budu dahama thiyena rate ape un budu dahama paththaka thiyala kendarayak passe , apala passe, grahayo passe pannana ekane ban wade. Hamuduru waruth e dewal karanawane.

    Dan budu dahamai kendarei connect karanna lasthi wenna epa pera kara karma thamai kendare thiyenne kiyala. Ai oi kalpa gaanak karapu paw pin oye kotu tika asse map karanna puliwannam, ekath ipaduna welawa thana anuwa , maaraine oi. Ethakota eka welawe ekama thana ipaduna dennekge karma shakthiya sampoornayenma samanai.

    Owage aththak na kiyanne na mama.yam kisi aththak athi.eth owa matha hama deyakma theeranaya wenne na. Hamadeyakma wenne niyama darma 5k nisa.e 5n ekakwath na graha niyama kiyala ekak.

    Habai mama kalin kiwwa wage owa balapaanne hithata. Hithata wadunothnam mona boruwa unath e de wenna loku chance ekak thiyenawa. Oka thamai kathawa. Owa nobalama hitiyama iwarai. Balanawanam owata anuwa wada karapalla nathnam iwarai