ඉදිරියේ රාළ;20176060 said:ඒ අයියා පිටරට වැඩ කළේ. පොර නිවාඩුවට ලංකාවට ඇවිල්ලා කරන්නේ කේක් අරන් කෙල්ලො බලන්න යන එකයි.අපිත් ඔය සීන් එක දන්න නිසා අහනවා ආයෙ රට යන්න කලින්දා , මේ පාර කේක් කීයක් ගත්තද කියලා
.
හැබැයි පොර ඉවසුවා, ඒ වගේම හයිෆයි දොස්තර නෝනෙක් එයාගෙ මනමාලි වුණා (උන්දැගෙ දොස්තර කමත් එක්ක මම නම් වලි හැබැයි). නමුත් ඒ අක්කා ෆුල් ෆිට් ඩයල් එකක්. ඉතිං ඒ අයියට ඉවසපු එක වැරදුනේ නෑ.
උඹත් ඒ වගේ ඉවසපං.
ela ela balannanko


අපිත් ඔය සීන් එක දන්න නිසා අහනවා ආයෙ රට යන්න කලින්දා , මේ පාර කේක් කීයක් ගත්තද කියලා 

kella barima thana Australia we giya settle wenna ehe hari kawuru hari set unoth bandinawa kiyala,passe ayeth lankawata awa kalekin,e balala balala anthimata ekak set una,u Dr kenek,e Dr me kellagen ahala thattha kocchara Dowry ekak denawada mata ewa danmama danaganna one kiyala haaaa,aparade wennama thibba magula,e kathwa nisa kellata uwa epa una,kella kiwwalu thatthe mama aye bandinne na kiyala,Aussi giya,dan nam mona welada danne na haa,ekita akkara ganaka depala ekka salli thiyanawa,aruth ALI gonek