Horror Recommendations

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,328
    30,145
    113
    අපායෙ දොරකඩ
    TV series 2k.

    From
    Chaplewaite

    Balapan. Full atmospheric
    Thanks. Chaplewaite balala thiyenawa.

    මම මේ දාන්න කියලා ගියේ. හම්මෝ 😄 tv සිරිස් එකක් හින්දා පොඩ්ඩක් දිගට horror ගතිය තියෙනවා. අනිවා බලන්න horror වලට උන තියෙනවා නම්
    Thanks baluwa :-)
    ------ Post added on Jun 2, 2022 at 6:02 AM
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,328
    30,145
    113
    අපායෙ දොරකඩ
    Dead Silence (2007)



    නිරුවත් දර්ශන: නැත


    මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ Saw (2004), Insidious 1 2, The Conjuring 1 2 යන චිත්‍රපටවල අධ්‍යක්ෂකවරයාමයි. ප්‍රදාන චරිතය කරන්නෙ අපි ඉස්සර ආසාවෙන් බලපු Spellbinder: Land of the Dragon Lord ටෙලිනාට්‍ය මාලාවේ ජෝශ් (Josh) ගෙ චරිතයට පණපොවපු රංගන ශිල්පියා. Ventriloquist ඩමියෙක් පාදක කොට හටගන්නා අලෞකික සිදුවීම් මාලවක් තමා කතාවෙ තියෙන්නෙ. මේක බලද්දි දිව පරිස්සම් කරගන්න කියල තමයි කියන්න තියෙන්නෙ.


    මීලඟට Choose or Die (2022) බලන්න තමයි හිතන් ඉන්නෙ
     
    Last edited:

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,328
    30,145
    113
    අපායෙ දොරකඩ
    Amala Paul innawa wage neda 😋

    1616232491_amala-paul-9.jpg


    The Horror Charnel

    Private torrent tracker for all Horror
    ------ Post added on Jun 5, 2022 at 11:26 PM

    Locke and Key (2020) TV Series eka balanawa. Season 1 iwara kara iye. Ada season 2 binge-watch karanwa. Season 3 langadima enawalu. CODA (2021) movie eke hitapu kella inne.

    Emilia Jones :love::love:

    43e397abdc2a4d7d4be38f244f09b823.jpg

    emilia-jones-youthquake-vogue-02.jpg

    ------ Post added on Jun 11, 2022 at 7:51 PM
     
    • Like
    Reactions: Stimulus mind

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,516
    8,982
    113
    The Cellar (2022)



    මේක මුලින්ම බලන්න හිතුනෙ ඉස්සර ගොඩක්ම ආස කරපු පෙනුමක් තිබ්බ Elisha Cuthbert ඉන්න නිසා. කතාව හොඳ ටයිම් පාස් එකක්. තැතිගැස්මක් දැනුනු වෙලාවලුත් තිබ්බ. ඒවුනාට කතාවෙ අවසානය ගැන ලොකු සතුටක් නෑ.


    Elisha Cuthbert :love2:

    dxip08828x061.jpg



    මීලඟට Dead Silence (2007) බලන්න තමයි හිතන් ඉන්නෙ

    Elisha Cuthbert..issara mage crush 1k

    The haunting of hill house.. Tv seiries ekak
    උබට සතියක් විතර horror වෙලා ඉන්න පුළුවන්... 😄😄
    ammo ow..patta..lesbian kaalak ehema innawa lassana
    ------ Post added on Jun 30, 2022 at 12:30 PM
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-20#post-27844050

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-20#post-27852899

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-20#post-27854800

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-20#post-27884944

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-20#post-27886464

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-21#post-27893807

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-21#post-27913897

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-21#post-27916777

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-22#post-27938415

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-22#post-27958089

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-22#post-27961477

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-22#post-27974509

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-23#post-27985390

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-23#post-27998526

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-23#post-28003432

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-24#post-28018959

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-24#post-28045419

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-24#post-28050938

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-25#post-28061696

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-25#post-28069267

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-26#post-28109032

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-26#post-28112181


    (click
    2kJSoUS.png
    to download the movie.)
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,328
    30,145
    113
    අපායෙ දොරකඩ
    White Noise (2005) IMDB

    8923f70ea1b3f9d322f708512335233c.jpg



    .
    .
    පරන HDD එකක තිබිල හම්බ උනා. තවම ගතියක් තියෙනව. Trailer එකනන් outdated ඒත් කතාව අවුලක් නෑ. Download @ YTS

    White Noise 2: The Light (2007) එක දැන් බානව. ඒකනන් ශුවර් නෑ. ඉන්නෙ වෙන අය. ༼ つ ◕_◕ ༽つ
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,805
    152,380
    113
    "Liminal horror" කියන 'sub-genre' එකට අයිති වෙන 'horror" ෆිල්ම් එකක් මේක. 'Surrealistic' ගතියකුත් ෆිල්ම් එක පුරාවට තියෙනවා. හැමෝටම නම් ෆිල්ම් එක අල්ලලා යන්නෙ නැතිවෙයි. ඩයි හාර්ඩ් හොරර් ෆෑන්ස්ලට නම් රෙකමෙන්ඩ් කරන්න පුළුවන් ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ විෂුවල්වල එහෙම අමුතුම 'unique' ගතියක් තියෙනවා.

    Messiah of Evil (1974)

    messiah-of-evil.jpeg



     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,313
    11,665
    113
    🤍
    Adooo Karima Thread ekak miss welane mata

    Thanks BROWI
    ------ Post added on Jan 4, 2026 at 11:53 AM
     
    Last edited:
    • Like
    Reactions: Reincarnator

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,805
    152,380
    113
    මේකත් හොද ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ කතාව පසුබිම් වෙච්ච 1970 ගණන්වල පීරියඩ් එකට ගැළපෙන්න "8mm film stocks" පාවිච්චි කරන "Super 8 camera" එකකින් ඇනලොග් විදිහට මුළු ෆිල්ම් එකම ෂූට් කරලා තියෙන්නෙ. ඩිජිටල් කැමරා මුකුත් පාවිච්චි කරලා නෑ. "Found footage" ටයිප් එකේ ෆිල්ම් එකක්.

    1974: The Possession of Altair (2016)


    MV5BYTg0NWNhMDAtZDEwMy00NGIwLTgxOGItYmRiMGYxZmM4NDZkXkEyXkFqcGc@._V1_.jpg