Horror world

thomian

Well-known member
  • May 20, 2011
    12,155
    16,944
    113
    Stay Alive (2006)

    2006_stay_alive_poster_002.jpg

    For a group of teens, the answer to the mysterious death of their old friend lies within the world of an online video game based on the true story of an ancient noblewoman known as the Blood Countess.

    DVD RIP 700MB
    http://thepiratebay.se/torrent/3515696/Stay.Alive[2006]DvDrip.AC3[Eng]-aXXo

    Jul 10, 2011
    5,011
    473
    0
    ahh k machan mewa boru dewal nee baya wenna onee naa

    මම ‍ෆිල්ම් එක ගැන නෙමෙය් මචන් කිව්වේ.. මට සිද්ද වෙච්ච ඇත්ත සීන් එකක් තියනවා..
    ඒ නිසය් මම දැන් හොරර් ‍ෆිල්ම්ස් බලන්නෙත්තේ.. :(:(
     
    • Like
    Reactions: thomian

    thomian

    Well-known member
  • May 20, 2011
    12,155
    16,944
    113
    බොරලුගොඩ මහතා;12838744 said:
    මම ‍ෆිල්ම් එක ගැන නෙමෙය් මචන් කිව්වේ.. මට සිද්ද වෙච්ච ඇත්ත සීන් එකක් තියනවා..
    ඒ නිසය් මම දැන් හොරර් ‍ෆිල්ම්ස් බලන්නෙත්තේ.. :(:(

    :shocked::shocked::shocked::shocked::shocked:...ඒ මොකද්ද බං ඒ සීන් එක...?
     
    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    බොරලුගොඩ මහතා;12838744 said:
    මම ‍ෆිල්ම් එක ගැන නෙමෙය් මචන් කිව්වේ.. මට සිද්ද වෙච්ච ඇත්ත සීන් එකක් තියනවා..
    ඒ නිසය් මම දැන් හොරර් ‍ෆිල්ම්ස් බලන්නෙත්තේ.. :(:(

    ammata siri kiyanna bairda apita ela kollek nee ubaa
     
    Jul 10, 2011
    5,011
    473
    0
    :shocked::shocked::shocked::shocked::shocked:...ඒ මොකද්ද බං ඒ සීන් එක...?

    ammata siri kiyanna bairda apita ela kollek nee ubaa

    මම ඒක මගෙන් අහන හැමෝටම කියනවා.. කිව්වට පස්සේ මගේ බය තවත් වැඩි වෙනවා.. :D:D:D
    සීන් එක අපේ පලාතේ වෙච්ච ඇත්ත සීන් එකක්.. මේ සීන් එක පත්තෙරේත් දාලා තිබුනා.. :shocked::shocked::shocked:
     
    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    බොරලුගොඩ මහතා;12838770 said:

    මම ඒක මගෙන් අහන හැමෝටම කියනවා.. කිව්වට පස්සේ මගේ බය තවත් වැඩි වෙනවා.. :D:D:D
    සීන් එක අපේ පලාතේ වෙච්ච ඇත්ත සීන් එකක්.. මේ සීන් එක පත්තෙරේත් දාලා තිබුනා.. :shocked::shocked::shocked:

    ehemada ehenam kiyanna epaaa