Horror world

Amila M

Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    DARNA MANA HAI (2003)

    මේක නම් ඉංග්ලිෂ් එකක් නොවන නිසා ඔයාල කැමති වේවිද දන්නේ නැහැ,
    මාත් වැඩිය තියා කොහොමවත් හින්දි බලන්නෙත් නැහැ,ඒත් මේ ෆිල්ම් එක ඉස්සර ස්වර්ණවාහිනියේ ප්ලේ උනා,
    එතකොටයි බැලුවේ,ඒ දවස් වල නම් පට්ටටම අමුතු බයක් ආවේ,මතක් උන නිසා මම ආයෙම බෑවා.


    Darna-Mana-Hai-2003-250x300.jpg


    "යහළුවන් පිරිසක් විනෝද චාරිකාවක් යන අතරමග රෑ වූ නිසා නවාතැන් පලක් සොයයි,:nerd:
    මොවුන් කැලයක් ළඟ නතර වේ,:dull:
    මොවුන් සිටියදී එතනට තව ආගන්තුක පුද්ගලයෙක්ද පැමිණේ,මොහු කතා කීමට දක්ෂය,:baffled:
    එම කතා අතරතුර යහළුවන්ගෙන් එක්කෙනා ගානේ දර සෙවීමට සහ,අඩුම කුඩුම සොයා ඒමට කැලය තුලට යයි.:dull::dull:
    නොසිතු ලෙස සිදුවන්නේ පසුවදා උදයේ ඇඟම සිතල වෙලා යන සිදුවීමකි.:shocked::shocked:"


    :shocked::baffled:DARNA MANA HAI - බිය යනු කුමක්ද ?:baffled::shocked:

    Darna-Mana-Hai1-300x250.jpg


    http://thepiratebay.se/torrent/5560527

    http://www.ahashare.com/torrents-details.php?id=104378

    ගොඩක් අය මේ ෆිල්ම් එක දන්නේ "අර ස්ටොප් ෆිල්ම් එක " කියා,මොකද,අර ආගන්තුක තැනැත්තා කියන එක කතාවක තියෙනවා දුර්වල පිරිමි ළමයෙකු හට ආව විශේෂ ශක්තියක් ගැන.
    බලන්න වටින එල Horror ෆිල්ම් එකක්.හින්දි බලන්නේ නැහැ කියලා මේක නම් අතාරින්න එපා,තව මේ වගේ ෆිල්ම් දෙකක් තුනක් ඇති,..එව්වත් ඉස්සරහට දාන්නම්.!!!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    නියම වැඩක්.. පුළුවන් නම් මට දෙන්න ඉවිල් ඩෙඩ් පළමු කොටස සහ දෙවන කොටස.. මීඩියා ෆයර් ලින්කුව ඇත්නම් එල..:yes:
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    Intruders (2011)



    intrud_large.jpg



    Two children living in different countries are visited nightly by a faceless being who wants to take possession of them.

    Though no one can see him, Hollow Face lurks in the corners, desperately desiring love but only knowing how to spread fear and hate. He creeps into the life of John Farrow, after Farrow's beloved 13-year-old daughter Mia is assaulted in their home. The line between the real and the imaginary blurs as fissures start to open within the family unit. It seems that no security measure can keep Hollow Face out.


    720p (651.03 MB)

    TORRENT DOWNLOAD


    1080p (1.50 GB)

    TORRENT DOWNLOAD

     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    The Ninth Gate (1999)



    ninthgate_large.jpg



    A rare book dealer, while seeking out the last two copies of a demon text, gets drawn into a conspiracy with supernatural overtones.

    Dean Corso, a rare book dealer, is appointed by a renowned book collector, Balkan, to verify the authenticity of one of his books. According to sources, only three copies of that book exist, and in three different places. After losing his friend who has been killed for that book, he leaves on the mission. He wants to verify Balkan's book but finds something else! During his dramatic travels through Paris and Madrid, too many things beyond his expectations are revealed!






    720p RIP

    752mb


    TORRENT DOWNLOAD

     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    Dracula (1992)



    draclu_large.jpg





    Genre: Horror | Romance
    Size: 751.4 MB
    Quality: 720p
    Resolution: 1280*688
    Frame Rate: 23.976 fps
    Language: English
    Subtitles: English
    Run Time: 2hr 8 min
    IMDB Rating: 7.3/10
    MPR: R
    Peers/Seeds: 8/26


    DOWNLOAD

     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    The Devil Inside (2012)

    devi_large.jpg




    Genre: Horror
    Size: 545.36 MB
    Quality: 720p
    Resolution: 1280*720
    Frame Rate: 23.976 fps
    Language: English
    Subtitles: English
    Run Time: 1hr 23 min
    IMDB Rating: 3.7/10
    MPR: R
    Peers/Seeds: 29/296


    DOWNLOAD

     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,155
    16,947
    113
    නියම වැඩක්.. පුළුවන් නම් මට දෙන්න ඉවිල් ඩෙඩ් පළමු කොටස සහ දෙවන කොටස.. මීඩියා ෆයර් ලින්කුව ඇත්නම් එල..:yes:


    මචං Mediafire ලින්ක්ස් නෑ ඔක්කොම ඩිලීට් කරලා...මෙන්න Rapidshare ලින්ක්ස්


    Evil Dead I (1983)


    http://www.300mbmovie.com/2010/05/evil-dead-i-1983.html


    Evil Dead II: Dead By Dawn (1987)



    http://www.300mbmovie.com/2010/05/evil-dead-ii-dead-by-dawn-1987.html


    TORRENT 1.2.3

    http://thepiratebay.se/torrent/6990...gy_Box_Set_The_Complete_Saga_[DvDrip]-KLAXXON
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    trilogy.png




    The Evil Dead Trilogy BRRip H264


    4.47 GB


    TORRENT DOWNLOAD

    :sorry::sorry:


    මචං Mediafire ලින්ක්ස් නෑ ඔක්කොම ඩිලීට් කරලා...මෙන්න Rapidshare ලින්ක්ස්


    Evil Dead I (1983)


    http://www.300mbmovie.com/2010/05/evil-dead-i-1983.html


    Evil Dead II: Dead By Dawn (1987)



    http://www.300mbmovie.com/2010/05/evil-dead-ii-dead-by-dawn-1987.html


    TORRENT 1.2.3

    http://thepiratebay.se/torrent/6990...gy_Box_Set_The_Complete_Saga_[DvDrip]-KLAXXON

    බොහොම ස්තුතියි මචංලා.. අවුලක් නෑ හිමීට බාගන්නවා.. මගේ ටොරන්ට් පට්ට ස්ලෝව් ඒකයි අවුල..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Orphan ෆිල්ම් එක බලලා තියෙද කට්ටිය.. ඒ කතාව නම් සුපිරියි.. හොර ෆිල්ම් එකක්ම නෙමෙයි.. කතාව මේකයි.. කේට්ට (Vera Farmiga) හා ජෝන්ට (Peter Sarsgaard) ලැබීමට සිටින ඔවුන්ගෙ තුන්වන දරුවා කුස තුළදීම මිය යනවා... ඒ දුක මකා ගැනීමටත් බාලම බිහිරි දැරියගේ ඉල්ලීම නිසාත් අනාථ නිවාසයක දැරියක් හදාවඩා ගන්න තීරණය කරනව. ඔවුන් තෝරාගන්නේ අරුම පුදුම හැසිරීම් ඇති ගැහැණු ළමයෙක්. ඇයගෙ නම තමා ඇස්තර් (sabelle Fuhrman).. ඈස්තර්ගේ හැසිරීම මෙන්ම කතාබහ, ඇඳුම් පැළදුම්ද ඉතා අසාමාන්‍යයි. ඉතිං මේ ඈස්තර් නම් පුංචි ලස්සන ළමයා කරන සිද්ධි වටා තමයි මේ කතාව දිග හැරෙන්නෙ.අවසානය කාටවත්ම හිතාගන්න බැරි දෙයක් වෙන්නෙ.. ගොඩක් අය බලලා ඇති බලපු නැති අයට බලන්න කවුරු හරි ලින්ක් එක දාන්න පුළුවන් නම්..

    2009 ජූලි මස 24 තමා මේ චිත්‍රපටය රිලීස් වෙලා තියෙන්නෙ.. IMDb ශ්‍රේණිගත කිරීම් වලින් 7.0 ලබාගෙන තියෙනවා..
    IDM - http://www.imdb.com/title/tt1148204/


    orphancover.jpg