Horse Race Bets

prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    Umbala dannawada machanla Horse Race wala bet allana widiya. E wagema duwana ahwayage pedigree bala ganna widya saha horse race wala tips & tricks. danna eun innawa nam kiyagena yamalla
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    අපෝ කුඩු ගැහුවා වගේ බන්. මම ලංකවේ ඉන්නකොට පිස්සා වගේ දැම්මේ. අස්පයෝ ගැන දන්නෙත් නැ, අපේ මාමාගෙන්, අහල පහල මාමලාගෙන් අහල තමයි දැම්මේ හොද අස්පයෝ මොක්කුන්ද අහල..
    දිනපු වෙලාවල් තිබ්බ හැබැයි ගොඩක්.. බුකිය තිබ්බේ කඩේක, බෝතලයක්, දෙකක් අරන් දෙනවා රේස් දාන්න උදව් කරපු නාකි සෙට් එකට අනිවාරෙන් දිනන ගමන්ම...
     
    • Like
    • Wow
    Reactions: kolavari and SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,223
    7,711
    113
    අපෝ කුඩු ගැහුවා වගේ බන්. මම ලංකවේ ඉන්නකොට පිස්සා වගේ දැම්මේ. අස්පයෝ ගැන දන්නෙත් නැ, අපේ මාමාගෙන්, අහල පහල මාමලාගෙන් අහල තමයි දැම්මේ හොද අස්පයෝ මොක්කුන්ද අහල..
    දිනපු වෙලාවල් තිබ්බ හැබැයි ගොඩක්.. බුකිය තිබ්බේ කඩේක, බෝතලයක්, දෙකක් අරන් දෙනවා රේස් දාන්න උදව් කරපු නාකි සෙට් එකට අනිවාරෙන් දිනන ගමන්ම...
    🤦‍♂️
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    අපෝ කුඩු ගැහුවා වගේ බන්. මම ලංකවේ ඉන්නකොට පිස්සා වගේ දැම්මේ. අස්පයෝ ගැන දන්නෙත් නැ, අපේ මාමාගෙන්, අහල පහල මාමලාගෙන් අහල තමයි දැම්මේ හොද අස්පයෝ මොක්කුන්ද අහල..
    දිනපු වෙලාවල් තිබ්බ හැබැයි ගොඩක්.. බුකිය තිබ්බේ කඩේක, බෝතලයක්, දෙකක් අරන් දෙනවා රේස් දාන්න උදව් කරපු නාකි සෙට් එකට අනිවාරෙන් දිනන ගමන්ම...
    මම බැලුවේ මචං ස්පෝර්ටින් ස්ටාර් වගේ ෆලෝ කරන්න.. අවුල් වගේද බං
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    මම බැලුවේ මචං ස්පෝර්ටින් ස්ටාර් වගේ ෆලෝ කරන්න.. අවුල් වගේද බං
    ඒක ඊට හපන්,, සාක්කු හිල් කරගන්න වැඩක්, ඕනෙම නම් ඉසෙල්ලා බල්ලෝ රේස් බෙට් කරලා පොඩ්ඩ පොඩ්ඩ පුරුදුවෙයන්.. කුඩ්ඩා කුඩු නැවත්තුවත් මේක කවදාවත් නවත්තන්නේ නැ බන්.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    Whats-App-Image-2024-01-09-at-3-41-34-PM-1.jpg

    Whats-App-Image-2024-01-09-at-3-41-34-PM.jpg

    Whats-App-Image-2024-01-09-at-3-41-32-PM.jpg