Hosting විකුනලා සල්ලි හොයන්න කැමති කවුද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    ඉදිරියේදී මගෙත් සයිට් & app කිහිපයක් නිකුත් වෙන්න තියනවා...මගේ වැඩ ටික කරගන්න හොඳ විදිහට vps එකක් හදාගන්න හැටි පුළුවන් නම් කියලා දියන්

    https://lktips.com එකේ තියෙනවා මචන්. ඕනම් කරලා දෙන්නම් වැඩේ පොඩි මුදලක් අය කරනවා හැබැයි
     
    • Love
    Reactions: Boralugoda01

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,801
    2
    2,072
    113
    On a Cloud
    Bump Mario sonic.gif
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    මචන් මම කැමතියි ඉගෙනගන්න උදවු කරපන් මට..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    උඹ vestacp රෙකමන්ඩ් කරල තියන හින්ද අහන්නෙ. මගේ යාලුවෙක්ගෙ වෙබ් එකක් තියනවා. ඩේටබේස් එකේ රෙකෝඩ්ස් 2 billions වගේ තියනව. db එක දැන් 80GB වෙන්න කිට්ටුයි. සැරින් සැරේ එක එක අවුල් එන හින්දා හොයලා බලද්දි vestacp එකේ එන prefork mpm එක තමා හේතුව. ඒක පාවිච්චි කරන්නත් එපා කියලම තියනවා apache website එකේ. vestacp එක තාමත් event processing වලට සපෝට් කරන්නෙ නෑ කියල තිබුනු නිසා apache, vestacp දෙකම අතෑරලා දැන් nginx දාලා තියෙන්නෙ control panel එකක් නැතුව. උඹ vestacp වල concurrent requests ගොඩක් එන වෙබ් සයිට් වල වැඩ කරල තියේද? prefork එක අයින් කරගන්න විදියක් තියනවද?
     
    ඔව් මන් වැඩ කරලා තියෙනවා. Vestacp Apache නැතුව nginx එක්ක දාන්න පුළුවන් නේ එහෙම බැලුවේ නැද්ද ? දැන් Vestacp දාන්න එපා Security පැත්ත අන්තිමයි. එකේ myvestacp හෝ Hestiacp දාන්න Vestacp Fork ඒවගේ Security පැත්ත ගොඩක් හොදයි.
    Vestacp වල Backup එක කෙලින් ම දාන්න පුළුවන් හැබැයි අවුලකට තියෙන්නේ Vestacp එකේ mysql තියෙන්නේ myvestacp / Hestiacp Mariadb තියෙන්නේ ඒ දෙකේ ගොඩක් අයගේ අවුල් ඇවිල්ලා අය Vestacp ම දාන්න උණා. මගේ සයිට් නම් Hestiacp වලට මාරු කරා db අවුල මන්ම හදලා.

    Vestacp එක්ක බලනකොට Hestiacp හොදයි apache නැතුව nginx එක්කත් දාන්න පුලුවන්
    PHP Version මාරු කරන්න පුලුවන් 5.6 , - 7.4 අතර ඔකොම තියෙනවා
    File Manager තියෙනවා
    Auto Install තියෙනවා
    Vestacp වගේ නමේ ගැටළු නෑ උන්ගේ Forum එකත් හොදයි එවෙලේම උදව් කරනවා. ඔහොම ඒවාට Donate එකක් කරන්න නිකන් ම Use කරන්න එපා එතකොට තමයි කාලයක් යද්දී අත ඇරලා දාන්නේ උන්ට එපා උනාම.

    Vestacp දාන්න නැතුව ගොඩක් වටින සයිට් එකක් නම් ඕකට DirectAdmin දාන්න බලන්න. Monthly $ 2 වෙන්නේ. Support එකත් උන්ම දෙනවා ඕනේ දෙයක් උන්ම හදලා දෙනවා.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    හොද වැඩක් මචන්,
    ඒත් මට හිතා ගන්ඩ බැරි ලොකු කම්පැනි තියෙද්දී අපි කොහොමද ප්‍රෝෆිට් කරන්නේ කියලා?
    හැබැයි මම දන්න සමහර අය ඉන්නවා සිංහලෙන් කස්ටමර් සර්විස් තියන අයත් එක්ක වැඩ කරන්ඩ කැමති.