.:: Hot Gym Workout ::.

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    EMINƎM;23074323 said:
    oka karaddi oya widiyata ath nawenna ba neda bn?:dull:

    Bitch gonna get back problems later in life

    නැ බන් නවන්න ඕන. නැත්තන් shoulder එක stress වෙනව වැඩි. goal එක chest නිසා shoulder එක stress කරල වැඩක් නැ. නැ බන් කෙල්ල කරනව හරි. back ok. එකම අවුල මේ වගේ කෙල්ලෙක් හෙයාගන්න විදිහක් කියපන් :love::P:rofl:
     
    Last edited:

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    නැ බන් නවන්න ඕන. නැත්තන් shoulder එක stress වෙනව වැඩි. goal එක chest නිසා shoulder එක stress කරල වැඩක් නැ. නැ බන් කෙල්ල කරනව හරි. back ok. එකම අවුල මේ වගේ කෙල්ලෙක් හෙයාගන්න විදිහක් කියපන් :love::P:rofl:
    na bn ath deka ussaddi ath nawenna ba. kelin tynna one mn hithanne
    419390b1c73adecf7ce12fe91bf48953.jpg
     
    • Like
    Reactions: Nice_guy

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    EMINƎM;23075382 said:
    na bn ath deka ussaddi ath nawenna ba. kelin tynna one mn hithanne
    419390b1c73adecf7ce12fe91bf48953.jpg

    dumbell eka udata enakota kisima musle ekakata work out ekak enne na bun
    eka nisa ata nawwat diga ariyat wadak na
    mama danna widihata

    dumbell eka pallehata yanakota tamai chest ekata workout eka set wenne
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    Bitch gonna get back problems later in life

    EMINƎM;23075382 said:
    na bn ath deka ussaddi ath nawenna ba. kelin tynna one mn hithanne
    419390b1c73adecf7ce12fe91bf48953.jpg

    dumbell eka udata enakota kisima musle ekakata work out ekak enne na bun
    eka nisa ata nawwat diga ariyat wadak na
    mama danna widihata

    dumbell eka pallehata yanakota tamai chest ekata workout eka set wenne

    20eb72a6a142c5a2d99b51b5150e47b5.jpg

    dumbbell-pullover-end-position.png

    goal එක pec major, lat dorsi muscle groups target කරන් කරන්නෙ. ඒ කියන්නෙ chest main muscle එක, උරහිස යටින් පිටිපස්සට යන muscle එක (see pic 1). ඒනිසා අත නැවුවත් නැතත් muscle group එකට අවුලක් නැ. හැබැයි අතේ නැමිම shoulder joint එකට බලපානව. ඒ නිසා 2nd goal එක අත ටිකක් නවල lat dorsi mucle එකෙන් pull over කරන එක. ලොකු බරක් උස්සන වෙලාවකදි උඩදි (සාමානය්‍යයෙන් වෙන්නෙත්) අත කෙලින් වෙන්න පුලුවන්. shoulder එකට ලොකු stress එකක් ඒ rep එකේදි ආවෙ නැත්තන් අත දිග ඇරිම (උඩදි) අවුලක් නෙවෙයි. මොකද අත 90' කට ලං වෙද්දි traps muscles (shoulder පිටිපස්සෙ muscles) support කරනව.
     
    Last edited:
    • Like
    Reactions: hulk24 and EMINƎM

    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83
    20eb72a6a142c5a2d99b51b5150e47b5.jpg

    dumbbell-pullover-end-position.png

    goal එක pec major, lat dorsi muscle groups target කරන් කරන්නෙ. ඒ කියන්නෙ chest main muscle එක, උරහිස යටින් පිටිපස්සට යන muscle එක (see pic 1). ඒනිසා අත නැවුවත් නැතත් muscle group එකට අවුලක් නැ. හැබැයි අතේ නැමිම shoulder joint එකට බලපානව. ඒ නිසා 2nd goal එක අත ටිකක් නවල lat dorsi mucle එකෙන් pull over කරන එක. ලොකු බරක් උස්සන වෙලාවකදි උඩදි (සාමානය්‍යයෙන් වෙන්නෙත්) අත කෙලින් වෙන්න පුලුවන්. shoulder එකට ලොකු stress එකක් ඒ rep එකේදි ආවෙ නැත්තන් අත දිග ඇරිම (උඩදි) අවුලක් නෙවෙයි. මොකද අත 90' කට ලං වෙද්දි traps muscles (shoulder පිටිපස්සෙ muscles) support කරනව.

    thanks we are enlightened now. hopefully i expect u can perhaps start a thread with such detailed images on gym workouts. TFS