Hot water shower help

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    දවසට දෙතුන්පාරක් වැඩ ගන්නව. ලොකුවට දැනෙන කරන්ට් බිල වැඩිවීමක් වුණේනං නෑ....

    ප්‍රෙශර් පම්ප් එක තියෙන එකක් ගන්න...
     
    • Like
    Reactions: NRTG and animation

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,040
    2,294
    113
    දැන් ගොඩක් solar එවල backup electric heater එකක් එනවා
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    දවසට දෙතුන්පාරක් වැඩ ගන්නව. ලොකුවට දැනෙන කරන්ට් බිල වැඩිවීමක් වුණේනං නෑ....

    ප්‍රෙශර් පම්ප් එක තියෙන එකක් ගන්න...
    gedra wathura presure eka hodatama thiye nam presure pump nathi eka awlak na neda ban
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    pump eka thiyena eke bill eka wadida nathi ekata wada?
    පම්ප් එක නැති එක පාවිච්චි කරල නැති නිසා ඒ ගැන හරියටම කියන්න දන්නෙ නෑ...

    පම්ප් එක තියෙන එකටත් එහෙම ලොකු බිලක් එන්නෙ නෑ... පොඩි මෝටරයක් තියෙන්නෙ ඕකෙ..
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    පම්ප් එක නැති එක පාවිච්චි කරල නැති නිසා ඒ ගැන හරියටම කියන්න දන්නෙ නෑ...

    පම්ප් එක තියෙන එකටත් එහෙම ලොකු බිලක් එන්නෙ නෑ... පොඩි මෝටරයක් තියෙන්නෙ ඕකෙ..

    ganna hoda brand ekak kiyapano
     
    • Like
    Reactions: Rankira

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,982
    1
    31,494
    113
    - උඩරට -
    practical na ban, danna ekekge gdra tibila galewwa. waste of money.
    කොහෙද යකෝ Waste 🤔
    Solar Hot Water System කියලා ගහගෙන කීයක් නම් ඉන්නවද , ගොඩක් එවුන් විකුනන්නේ චයිනීස් කෑලී, ටික දවසයි..
    සාමාන්‍යයෙන් අවුරුදු 10 ක් වොරන්ටි හම්බ වෙනවා.

    ඕකේ ඔය ෆ්ලැට් සෝල එක වැඩක් නෑ.. ගන්නව නම් බට සෝලා එක ගන්න ඕනී..
    අපේ තියෙන නිසා කියන්නේ .
    ඔක්කොම සල්ලි ඉතුරුයි විදුලිය ට යන..
    අරන් දැන් හෙන කල්, තවම රෙපෙයාර් එකක් වත් ඇවිත් නෑ ..
     
    Last edited:
    • Like
    Reactions: Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,814
    8,659
    113
    Cenon
    cenon.com
    කොහෙද යකෝ Waste 🤔
    Solar Hot Water System කියලා ගහගෙන කීයක් නම් ඉන්නවද , ගොඩක් එවුන් විකුනන්නේ චයිනීස් කෑලී, ටික දවසයි..
    සාමාන්‍යයෙන් අවුරුදු 10 ක් වොරන්ටි හම්බ වෙනවා.

    ඕකේ ඔය ෆ්ලැට් සෝල එක වැඩක් නෑ.. ගන්නව නම් තැටි එක ගන්න ඕනී..
    අපේ තියෙන නිසා කියන්නේ .
    ඔක්කොම සල්ලි ඉතුරුයි විදුලිය ට යන..
    අරන් දැන් හෙන කල්, තවම රෙපෙයාර් එකක් වත් ඇවිත් නෑ ..
    ela
     
    • Like
    Reactions: charitha2011

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,461
    6,328
    113
    කොහෙද යකෝ Waste 🤔
    Solar Hot Water System කියලා ගහගෙන කීයක් නම් ඉන්නවද , ගොඩක් එවුන් විකුනන්නේ චයිනීස් කෑලී, ටික දවසයි..
    සාමාන්‍යයෙන් අවුරුදු 10 ක් වොරන්ටි හම්බ වෙනවා.

    ඕකේ ඔය ෆ්ලැට් සෝල එක වැඩක් නෑ.. ගන්නව නම් බට සෝලා එක ගන්න ඕනී..
    අපේ තියෙන නිසා කියන්නේ .
    ඔක්කොම සල්ලි ඉතුරුයි විදුලිය ට යන..
    අරන් දැන් හෙන කල්, තවම රෙපෙයාර් එකක් වත් ඇවිත් නෑ ..
    mokadda brand eka
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,798
    4,095
    113
    අපේ පැත්තෙනම් දවල් 12 න් පස්සෙ හොට් වෝට තමා
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    පැනසොනික් නම් මාත් හෙව්වා හම්බුන්නෑ ස්ටෝක් නෑ කිව්වා(Nov 23) දම්‍රෝ ගොඩ කාලෙක ඉදලා. පස්සේ සින්ගර් එකක් ගත්තේ. ඉන්ස්ටොල් කරන්න ආපු එක්කෙනා කිව්වා පැනසොනික් හොද්ද ඇහුවම. යුනිට් දෙකම එකමලු පොඩි පොඩි වෙනස් කම් කරරලා කවර් එක වෙනස්ලු.
    panasonic එකේ තියෙන මූළිකම වෙනස ඒකෙ input එක යන්නෙ RCCB එකක් හරහා, ලීකේජ් එකක් තිබ්බොත් ලයින් දෙකම physically cutoff වෙනවා. Singer/Innovex/Jatec (ඇතුල දැක්කෙ ඔය ටිකේ විතරයි, අනිත් ඒවලත් මහ ලොකු වෙනසක් තියෙයි කියලා හිතන්න බෑ) තියෙන්නෙ electronic cutoffs. එකම දේ වෙන්නෙ, නමුත් දෙවිදිහකට.
    triply sure වෙන්න ඕනෙනම් ලයින් එක දෙද්දි RCCB එකක් හරහා දුන්නනම් ඉවරයි (හීටරේ සෙන්සර් අවුල්නම් ලයින් එකට දාපු RCCB ය හරි ගෙදර RCCB ය හරි දෙකෙන් එකක් trip වෙයි)
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    පැනසොනික් නම් මාත් හෙව්වා හම්බුන්නෑ ස්ටෝක් නෑ කිව්වා(Nov 23) දම්‍රෝ ගොඩ කාලෙක ඉදලා. පස්සේ සින්ගර් එකක් ගත්තේ. ඉන්ස්ටොල් කරන්න ආපු එක්කෙනා කිව්වා පැනසොනික් හොද්ද ඇහුවම. යුනිට් දෙකම එකමලු පොඩි පොඩි වෙනස් කම් කරරලා කවර් එක වෙනස්ලු.
    un set krnna keeyak gnnawada bn