Hot water shower help

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,615
    520
    113
    ලන්ඩන් වත්ත
    මට එකක් ගන්න ඕන වෙලා තියෙන්නේ. මට බට අලුතින් දාල ලොකු ප්‍රොජෙක්ට් එකක් කරන්න විදියක් නැ. ඒක නිසාම මම හිතුවෙ instant hot water shower එකකට යන්න කියල.
    මට දැන ගන්න ඕන;
    1) කොච්චර කරන්ට් බිල් එකක් එනවද මේ වගේ යුනිට් එකකින්
    2) ඉහළ 1) වගේ බිල් එකක් එන්න දවසකට / සතියකට කී වතාවක් යූස් කරලද ?
    3) මේවගෙ කිලොවොට් ගානක් දාල තියෙන්ව ස්පෙක් එකේ. 3.5 / 4.5 වගෙ. මේක කොහොමද තෝරගන්නෙ?

    සර්විස් එක / වොරන්ටි එහෙම දම්රෝ එකෙ හොදයි කියල ගොඩක් එලකිරියෙම දැකල තියෙන නිසා දම්රෝ එකෙන් ගන්න කියල හිතුවෙ. Panasonic and innovex brands වලින් තමයි තියෙන්නෙ. මේවගෙන් කොයිකද හොද? දැනට යූස් කරන අය ඉන්නව නම් හොද නරකත් කියාගෙන යන්න.
    https://damro.lk/product-category/appliances/home-appliances/home-showers/

    මීට අමතරව බලන්න ඕන දේවල් තියෙනව නම් ඒවත් කියාගෙන යන්න. බොහොම සිතුති.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720

    1639719673595.png

    menna meka mama use karanna dan aurudu 10 kata wada wedi.

    gana une 18000lk wage, electricity bill eka nam maseta hema dama use karanawa nam rs 750 -- 1000 waga wetune me kalema.
     
    • Like
    Reactions: Rankira and kinkon

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,615
    520
    113
    ලන්ඩන් වත්ත
    Solar Hot Water System එකක් ගන්න බලපන් කෝ.. විදුලි බිල 0
    inna ge paranai bn. ehen mehen kadala bata adala, loku scene danna kamathi naththe ekai. eetapasse wathayak wenawa. ekai mehema ekak gana baluwe bn

    dawasata 3 parak use karanva ,hamadama wada .
    bill eka 3000 kin wadi una
    uba mokadda use karana brand eka. ?
    godak kal dapu ekak da aluth ekakda?
    kw keeyada?
    ------ Post added on Dec 17, 2021 at 1:42 PM
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    inna ge paranai bn. ehen mehen kadala bata adala, loku scene danna kamathi naththe ekai. eetapasse wathayak wenawa. ekai mehema ekak gana baluwe bn

    uba mokadda use karana brand eka. ?
    godak kal dapu ekak da aluth ekakda?
    kw keeyada?
    ------ Post added on Dec 17, 2021 at 1:42 PM
    බ්‍රෑන්ඩ් නිව් ඉනොවැක්ස් 3000w
     
    • Like
    Reactions: B.Chat

    offbeat

    Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    පැනසොනික් නම් මාත් හෙව්වා හම්බුන්නෑ ස්ටෝක් නෑ කිව්වා(Nov 23) දම්‍රෝ ගොඩ කාලෙක ඉදලා. පස්සේ සින්ගර් එකක් ගත්තේ. ඉන්ස්ටොල් කරන්න ආපු එක්කෙනා කිව්වා පැනසොනික් හොද්ද ඇහුවම. යුනිට් දෙකම එකමලු පොඩි පොඩි වෙනස් කම් කරරලා කවර් එක වෙනස්ලු.
     
    Last edited:

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,877
    1,678
    113
    පැනසොනික් නම් මාත් හෙව්වා හම්බුන්නෑ ස්ටෝක් නෑ කිව්වා(Nov 23) දම්‍රෝ ගොඩ කාලෙක ඉදලා. පස්සේ සින්ගර් එකක් ගත්තේ. ඉන්ස්ටොල් කරන්න ආපු එක්කෙනා කිව්වා පැනසොනික් හොද්ද ඇහුවම. යුනිට් දෙකම එකමලු වෙනස් පොඩි පොඩි වෙනස් කම් කරරලා කවර් එක වෙනස්ලු.
    thamath badu na damro eke
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,877
    1,678
    113
    arpico eke badu thiyenawa mcho pereda genawe. thama set kale na. 33500 box eke gahala thiyenne. damro eke badu na kiyala thama.
     
    • Like
    Reactions: B.Chat

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    මම දැන් අවුරුද්දක් තිස්සෙ use කරනව panasonic pump නැති model එක .දෙන්නෙක් use කරල දවසට දෙපාරක් බිල වැඩි උනේ රැපියල් 300-400 විතර සමහර මාස වල පරණ ගානමයි.මම හිතුවෙ පට්ට බිලක් එයි කියල.බාත් රූම් එකේ දැනට තියෙන ටැප් තුනක් full ඇරල එක ටැප් එකකට ලීටර් 1.5 මෙගා බෝතලයක් අල්ලන්න .තප්පර 10කට අඩුවෙන් බෝතලේ පිරුනොත් water pressure එක හොදයි.එහෙම උනොත් pressure pump නැති model එක හයි කලාට ප්‍රශ්න යක් නෑ.නැත්නම් pump එක තියෙන model එකට යන්න .
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,463
    113
    - උඩරට -
    wahaina kaleta kohomda bn use karanne.
    සෝලාර් හොට් වෝටර් සිස්ටම් එක එන්නේ ටැංකියකුත් එක්ක මචන්..
    ඒක එක එක ධාරිතා වලින් මිලදී ගන්න පුලුවන්..
    අව්ව තියෙන වෙලාවට වතුර රත් වෙලා ටැංකියේ ෆුල් පිරෙනවා.
    නටන උනුවතුර තියෙන්නේ..
    නාන්න එහෙම ගන්න කොට උනු වතුර සීතල වතුර එක්ක මික්ස් කරලා තමා පාවිච්චියට ගන්න ඕනී..
    වැස්ස දවස් වලටත් පාවිච්චියට ගන්න පුලුවන් රත් වෙලා තියෙන වතුර තව ඉතුරු වෙලා තියෙනවා නම් ටැංකියේ.. ( පාවිච්චිය අනූව හා ටැංකි කැපෑසිටි අනූව තමා දින ගනන තීරණය වෙන්නේ)

    අව්ව නැති වැස්ස දවස් නම් දිගටම රත් කර ගන්න විදිහක් නෑ වතුර අලුතින් පුරවගන්න.. - ඒක තමා අවුල..
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............

    ow neda awua nathi unoth thama awula nathan ithin hodayi..thanks visthara walata..
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,615
    520
    113
    ලන්ඩන් වත්ත
    arpico eke badu thiyenawa mcho pereda genawe. thama set kale na. 33500 box eke gahala thiyenne. damro eke badu na kiyala thama.
    uba gaththe pump eka thiyena ekada nathi ekada machan?

    මම දැන් අවුරුද්දක් තිස්සෙ use කරනව panasonic pump නැති model එක .දෙන්නෙක් use කරල දවසට දෙපාරක් බිල වැඩි උනේ රැපියල් 300-400 විතර සමහර මාස වල පරණ ගානමයි.මම හිතුවෙ පට්ට බිලක් එයි කියල.බාත් රූම් එකේ දැනට තියෙන ටැප් තුනක් full ඇරල එක ටැප් එකකට ලීටර් 1.5 මෙගා බෝතලයක් අල්ලන්න .තප්පර 10කට අඩුවෙන් බෝතලේ පිරුනොත් water pressure එක හොදයි.එහෙම උනොත් pressure pump නැති model එක හයි කලාට ප්‍රශ්න යක් නෑ.නැත්නම් pump එක තියෙන model එකට යන්න .
    ela bn. balannna one uba kiyapu test eka karala
    ------ Post added on Dec 19, 2021 at 8:32 AM