Hot water showers

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,356
    8,490
    113
    ගෙදරට එකක් ගන්න හිතන ඉන්නේ..
    සිංගර් එකෙන් තම ගන්න අදහස තියෙන්නේ, ක්‍රෙඩිට් කාර්ඩ් එක දාල පහසු ගෙවීමට.

    එළකිරියේ මේවා පාවිච්චි කරන අයගෙන් දැනගන්න ඕනි :

    අම්මල එහෙම පාවිච්චි කරන්නේ, එක නිසා මේවගේ කරන්ට් ලීක් වගේ දේවල් වෙන්න පුලුවන්ද?:nerd::nerd:

    • මේකට වෙනම වතුර, කරන්ට් එක දෙන්න ඕනිද?
    • වතුර දෙනවනම්, ලයින් එක නොර්මල් PVC වලින් ගත්තකිද?
    • කරන්ට් එකටම වෙනම වයරින් එකක් එන්න ඕනිද?
    • අපිට ගෙනිහින් ෆික්ස් කරගත්තකිද?

    මේක දිනපතා පාවිච්චි වෙන්නේ නෑ

    මේවයේ තියෙන උපන්ගෙයි ලෙඩ රෝග වගේ දේවලුත් කියන්න..

    දැනට හිතන ඉන්න දෙක....
    https://www.singersl.com/products/?t=singer-instant-shower-heater-swh-slim228ep

    https://www.singersl.com/products/?t=sisil-instant-shower-heater-3.5kw-220v-sl-st350ap-s
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    මේකට වෙනම වතුර, කරන්ට් එක දෙන්න ඕනිද? Ow, Wenama dennath puluwan, nethtan denata ena shower eke connection ekama use karanna puluwan, 15AMP power denna one.
    වතුර දෙනවනම්, ලයින් එක නොර්මල් PVC වලින් ගත්තකිද? ow normal PVC shape.
    කරන්ට් එකටම වෙනම වයරින් එකක් එන්න ඕනිද? ow, Bathroom eke denta plug ekkak thiyenawanam eka ethi, but shower ekata kittuwa thieynwanam honai
    අපිට ගෙනිහින් ෆික්ස් කරගත්තකිද? puluwan, man thaniyema fix kare
     
    • Like
    Reactions: snm1990

    -Frankenstein-

    Well-known member
  • Mar 11, 2014
    1,364
    558
    113
    Unidentified
    අපෙත් අම්මලා පාවිච්චි කරන හන්ද මටත් ඔය ප්‍රශ්න ටික තිබ්බා
    මම නං ගත්තේ දම්රෝ එකෙන් [Panasonic]
    දෙසැම්බර් ගත්තේ

    වෙනම වතුර සහ කරන්ට් එක දෙන්න ඕනේ
    කරන්ට් එක දෙද්දී වෙනම බ්‍රේකර් එකක් දාලා වෙනම වයරින් එකක් කරපන්. හරියට අර්ත් එක ගහපන්. ඒක තමා වැදගත්ම
    මමනං තනියම ෆික්ස් කරගත්තේ
    මැනුවල් එකේ ඔක්කොම තියෙනවා කරන්න ඕනේ විදිහ ගැන
     
    Last edited:

    https://damro.lk/product-category/appliances/home-showers/

    මේ සෙට් එකෙන් එකක්ද බන්?
    මේ ටිකේ සෙට් උන ඔකේ තිබ්බ කචල් මොනවද?
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,131
    15,905
    113
    Colombo
    NOrmal water line puluwan
    Power supply 3 core 15Amp walata wada wadi ekak danna
    wenama 20amp mcb ekak daganna
    Gannkota bulit in trip tyna ekak ganna
     
    • Like
    Reactions: snm1990

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,795
    3,200
    113
    Malabe
    මේකට වෙනම වතුර, කරන්ට් එක දෙන්න ඕනිද? Ow, Wenama dennath puluwan, nethtan denata ena shower eke connection ekama use karanna puluwan, 15AMP power denna one.
    වතුර දෙනවනම්, ලයින් එක නොර්මල් PVC වලින් ගත්තකිද? ow normal PVC shape.
    කරන්ට් එකටම වෙනම වයරින් එකක් එන්න ඕනිද? ow, Bathroom eke denta plug ekkak thiyenawanam eka ethi, but shower ekata kittuwa thieynwanam honai
    අපිට ගෙනිහින් ෆික්ස් කරගත්තකිද? puluwan, man thaniyema fix kare

    Normal pvc heater eken passe honda nehe. Ethanin venas karanna.
     
    • Like
    Reactions: snm1990

    -Frankenstein-

    Well-known member
  • Mar 11, 2014
    1,364
    558
    113
    Unidentified
    https://damro.lk/product-category/appliances/home-showers/

    මේ සෙට් එකෙන් එකක්ද බන්?
    මේ ටිකේ සෙට් උන ඔකේ තිබ්බ කචල් මොනවද?

    ඔව් බන් (DH-3JP2)
    අපේ ගෙදර වතුර ප්‍රෙෂර් නැති හින්ද Pump එකත් එක්ක තියෙන එකක් ගත්තේ
    අවුලකට නං තියෙන්නේ ෂවර් එක adjust කරන්න බෑ. adjust කරන්න පුළුවන් එකක් වෙනම ගන්න වෙනවා

    • Like
    Reactions: proceso

    Nazi14

    Junior member
  • Jan 13, 2014
    103
    14
    18
    Pressure pump eke ekka ena ekak ganna. etakota shape. man gatta innovex hot water shower ekak. dan aurudu 1 marak wage. aulk na tama.
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,356
    8,490
    113
    ඔව් බන් (DH-3JP2)
    අපේ ගෙදර වතුර ප්‍රෙෂර් නැති හින්ද Pump එකත් එක්ක තියෙන එකක් ගත්තේ
    අවුලකට නං තියෙන්නේ ෂවර් එක adjust කරන්න බෑ. adjust කරන්න පුළුවන් එකක් වෙනම ගන්න වෙනවා
    :yes::yes::cool:
     
    • Like
    Reactions: HKavinda

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    https://damro.lk/product-category/appliances/home-showers/

    මේ සෙට් එකෙන් එකක්ද බන්?
    මේ ටිකේ සෙට් උන ඔකේ තිබ්බ කචල් මොනවද?

    පැනසොනික් ඒව නම් වස කැතයි. ඉනොවෙක්ස් එක නම් හොඳයි. ඒත් ශවර් හෙඩ් එක ප්ලාස්ටික්.
     
    Last edited:
    • Like
    Reactions: snm1990

    Nazi14

    Junior member
  • Jan 13, 2014
    103
    14
    18
    ISH451P – Hot Water Shower

    meka gatte. ekale nam 32k wage une. Credit card ekata installment walata gatte 12 months gewanna.10% discount ekaktuth dunna
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    Normal pvc heater eken passe honda nehe. Ethanin venas karanna.

    පිස්සු කියවන්න එපා බං. මේ අහල තියෙන්නෙ instant hotwater shower ගැන. ඒවයි හීටර් එකත් එක්ක ශවර් එකයි, flexible hose එකයි එනව. හීටර් එකෙන් පස්සෙ එන බටයක් ගැන වදවෙන්න දෙයක් නෑ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,356
    8,490
    113
    පැනසොනික් ඒව නම් වස කැතයි. ඉනොවෙක්ස් එක නම් හොඳයි. ඒත් ශවර් හෙඩ් එක ප්ලාස්ටික්.

    එකනම් ලොකු අවුලක් නෑ බන්, ගෙදර පවිච්චියටනේ.. ලොකුම බය අම්මල එහෙම පාවිච්චි කරන නිසා...එයාලට බය නැතුව ලේසි විදිහට පාවිච්චි කරන්න පුලුවන්නම් එච්චරයි.
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93

    මේ දෙක හොඳයි. වැදගත්ම දේ pressure pump එකත් එක්ක එන එකක් ගන්න. (ගෙදර සාමාන්‍ය වතුර ලයින් එක සෑහෙන්න pressure නැත්නම්). pressure pump එක නැතුව ගන්න එක නිකන් semi automatic washing machine එකක් ගත්ත වගේ.
    ඊට අමතරව ඉතින් නානකාමරේ 15A ප්ලග්පොයින්ට් එකක් තියෙන්න ඕනෙ.
    තව, හීටරේ ගොඩක් උසින් හයිකරන්න එපා. controls කරකවන්න පුලුවන් තරම් සාමාන්‍ය උසකින් හයිකරාම ඇති.
    නිකල් ශවර් එකක් එක්ක එන එකක් නම් ලස්සනයි. හීටරේ ගොඩක් මහත නැති slim design නම් තවත් ලස්සනයි.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,288
    8,052
    113
    අර බිත්තියේ එල්ලලා තියෙන්නෙ බොක්ස් එකක් වගේ
    මම සැම්සුන්ග් එකක් සොෆ්ට්ලොජික් එකෙන් අරන් සෙට් කලා
    ලොකු රස්නයක් නම් නෑ හැබැයි නාන්න කම්මැලිකමට නම්
    නියමයි. කොහොමත් රස්නේ නාද්දි ආසයි. ඒකම අවුල වතුර ප්‍රේසර් කලාම රස්නේ අඩු වෙනව.
    තව එකක් තියෙනව සෝලා හොට් වොටර් ටිකක් ගනන්
    ඒකට නම් යකඩ බට දාල හදාගන්න ඔන.
    නාන්න පුලුවන් ඇතිවෙන්න. අනික ඔකෙන්ම කිචන් එකටත්
    ලයින් එකක් දාගන්න පුලුවන්.
     
    • Like
    Reactions: snm1990

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    එකනම් ලොකු අවුලක් නෑ බන්, ගෙදර පවිච්චියටනේ.. ලොකුම බය අම්මල එහෙම පාවිච්චි කරන නිසා...එයාලට බය නැතුව ලේසි විදිහට පාවිච්චි කරන්න පුලුවන්නම් එච්චරයි.

    එහෙම බය වෙන්න දෙයක් නෑ බං. දැන් එන ඒවට safety features එහෙම එනව. අනික හීටරේට වතුර චුට්ටක් ඉහුනයි කියල ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. පොඩ්ඩක්වත් වතුර ඉහෙන්නෙ නැතුව තියෙන එක ප්‍රායෝගිකත් නෑ නෙ. දැනට තියෙන ශවර් එක ගලවල ඒ ලයින් එකෙන්ම හීටරේට යන වතුර සප්ලයි එක දෙන්න. තමන්ටම හයිකරගන්න පුලුවන් ගෙදර drill එකක් තියෙනව නම්.