Hotel එකකට වාහනයක් දාගන්න..
මචංලා tourist hotel එකකට tourism වලට වාහනයක් දාගන්නේ කොහොමද? සාමාන්යෙන් toyota esquire වගේ එකක් දාගත්තොත් ෆිනෑන්ස් කරලා අරගෙන එකේ ෆිනෑන්ස් එක ගෙවාගන්න තරම් වත් ආදායමක් ලැබෙනවද? 

සමහර හොටෙල් වල නම් valet parking තියෙනවා යතුර දුන්නා ගියා
hotel aken hotel akata dena ganan wenas wenawa machan,,,km ganana anuwa thama godak awage gewanne/...dannam kiyak denawada danne ne per kmමචංලා tourist hotel එකකට tourism වලට වාහනයක් දාගන්නේ කොහොමද? සාමාන්යෙන් toyota esquire වගේ එකක් දාගත්තොත් ෆිනෑන්ස් කරලා අරගෙන එකේ ෆිනෑන්ස් එක ගෙවාගන්න තරම් වත් ආදායමක් ලැබෙනවද?
සමහර හොටෙල් වල නම් valet parking තියෙනවා යතුර දුන්නා ගියා

hotel aken hotel akata dena ganan wenas wenawa machan,,,km ganana anuwa thama godak awage gewanne/...dannam kiyak denawada danne ne per km

Toyota esquire kiyak wenawada?...over 5million neda????

cmb hotels walata private vehicles gannawa adui.

citrus ake poddak balanna.dalipihiyen kiri kanwa wage wada ethin.Kalutara awata hotel walata gannawa athine..![]()
හොටෙල් කෙරුවාව නම් හරියන්නෙ නෑ. සාමාන්යෙන් ඇලියන් ප්රීමෝ එකකට ගෙවන්නෙ උපරිම 65ක් වගේ. ඕකටත් ඒ ගාන වෙයි. වාහනෙන් ලීස් දාල ගෙවන එක නම් හරි අමාරු වැඩක්. ඕකක් ලක්ශ 65+ක් වෙනව නෙ.
උපරිම ලීස් එකට දැන්මොත් ලක්ශ 20ක් ගෙවන්න ඕනෙ. අවු 5ට වාරිකය ලක්ශෙ පනිනව. එතකොට එන ආදායම මදි ගෙවාගන්න. ඉතුරුටික අතින් දාල නම් ගෙවන්න හිත්න්නවත් එපා.
රෙන්ට් එක උපරිම 70ක් ගෙව්වොත් ලක්ශ 36 වත් අවම down payment එක ඕනෙ අවු 5ට premium එක සමාන වෙන්න. අවු 3ට අවම ලක්ශ 45 ඕන. ඔක්කොම services maintenance අපි කරල දෙන්න ඕනෙ. සමහර තැන් වලට driver දෙන්න ඕනෙ. එක නම් හරියන්නෙම නෑ.
අදහසක් ගන්න කිව්වෙ. හොදයි කියල හිතෙන් දෙයක් කරන්න. මාසෙට 3000Km ලිමිට් එකට දෙන්නෙ. සමහර තැන් වල එතකොට අවු 3ට ලක්ශෙ පැනල. 5ට නම් ලක්ශ 2ට කිට්ටුවෙලා.

citrus ake poddak balanna.dalipihiyen kiri kanwa wage wada ethin.

leasing aluth rate anuwath oya ganan wenawada aa?හොටෙල් කෙරුවාව නම් හරියන්නෙ නෑ. සාමාන්යෙන් ඇලියන් ප්රීමෝ එකකට ගෙවන්නෙ උපරිම 65ක් වගේ. ඕකටත් ඒ ගාන වෙයි. වාහනෙන් ලීස් දාල ගෙවන එක නම් හරි අමාරු වැඩක්. ඕකක් ලක්ශ 65+ක් වෙනව නෙ.
උපරිම ලීස් එකට දැන්මොත් ලක්ශ 20ක් ගෙවන්න ඕනෙ. අවු 5ට වාරිකය ලක්ශෙ පනිනව. එතකොට එන ආදායම මදි ගෙවාගන්න. ඉතුරුටික අතින් දාල නම් ගෙවන්න හිත්න්නවත් එපා.
රෙන්ට් එක උපරිම 70ක් ගෙව්වොත් ලක්ශ 36 වත් අවම down payment එක ඕනෙ අවු 5ට premium එක සමාන වෙන්න. අවු 3ට අවම ලක්ශ 45 ඕන. ඔක්කොම services maintenance අපි කරල දෙන්න ඕනෙ. සමහර තැන් වලට driver දෙන්න ඕනෙ. එක නම් හරියන්නෙම නෑ.
අදහසක් ගන්න කිව්වෙ. හොදයි කියල හිතෙන් දෙයක් කරන්න. මාසෙට 3000Km ලිමිට් එකට දෙන්නෙ. සමහර තැන් වල එතකොට අවු 3ට ලක්ශෙ පැනල. 5ට නම් ලක්ශ 2ට කිට්ටුවෙලා.
හොටෙල් කෙරුවාව නම් හරියන්නෙ නෑ. සාමාන්යෙන් ඇලියන් ප්රීමෝ එකකට ගෙවන්නෙ උපරිම 65ක් වගේ. ඕකටත් ඒ ගාන වෙයි. වාහනෙන් ලීස් දාල ගෙවන එක නම් හරි අමාරු වැඩක්. ඕකක් ලක්ශ 65+ක් වෙනව නෙ.
උපරිම ලීස් එකට දැන්මොත් ලක්ශ 20ක් ගෙවන්න ඕනෙ. අවු 5ට වාරිකය ලක්ශෙ පනිනව. එතකොට එන ආදායම මදි ගෙවාගන්න. ඉතුරුටික අතින් දාල නම් ගෙවන්න හිත්න්නවත් එපා.
රෙන්ට් එක උපරිම 70ක් ගෙව්වොත් ලක්ශ 36 වත් අවම down payment එක ඕනෙ අවු 5ට premium එක සමාන වෙන්න. අවු 3ට අවම ලක්ශ 45 ඕන. ඔක්කොම services maintenance අපි කරල දෙන්න ඕනෙ. සමහර තැන් වලට driver දෙන්න ඕනෙ. එක නම් හරියන්නෙම නෑ.
අදහසක් ගන්න කිව්වෙ. හොදයි කියල හිතෙන් දෙයක් කරන්න. මාසෙට 3000Km ලිමිට් එකට දෙන්නෙ. සමහර තැන් වල එතකොට අවු 3ට ලක්ශෙ පැනල. 5ට නම් ලක්ශ 2ට කිට්ටුවෙලා.

සමහර හොටෙල් වල නම් valet parking තියෙනවා යතුර දුන්නා ගියා
Eka mokatada yako Mata..![]()