Hotel එකකට වාහනයක් දාගන්න..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,187
    1
    100,997
    113
    34
    Kalutara
    Hotel එකකට වාහනයක් දාගන්න..

    මචංලා tourist hotel එකකට tourism වලට වාහනයක් දාගන්නේ කොහොමද? සාමාන්යෙන් toyota esquire වගේ එකක් දාගත්තොත් ෆිනෑන්ස් කරලා අරගෙන එකේ ෆිනෑන්ස් එක ගෙවාගන්න තරම් වත් ආදායමක් ලැබෙනවද? :eek:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381

    hotel aken hotel akata dena ganan wenas wenawa machan,,,km ganana anuwa thama godak awage gewanne/...dannam kiyak denawada danne ne per km
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,761
    113
    Gampaha
    හොටෙල් කෙරුවාව නම් හරියන්නෙ නෑ. සාමාන්යෙන් ඇලියන් ප්‍රීමෝ එකකට ගෙවන්නෙ උපරිම 65ක් වගේ. ඕකටත් ඒ ගාන වෙයි. වාහනෙන් ලීස් දාල ගෙවන එක නම් හරි අමාරු වැඩක්. ඕකක් ලක්ශ 65+ක් වෙනව නෙ.

    උපරිම ලීස් එකට දැන්මොත් ලක්ශ 20ක් ගෙවන්න ඕනෙ. අවු 5ට වාරිකය ලක්ශෙ පනිනව. එතකොට එන ආදායම මදි ගෙවාගන්න. ඉතුරුටික අතින් දාල නම් ගෙවන්න හිත්න්නවත් එපා.

    රෙන්ට් එක උපරිම 70ක් ගෙව්වොත් ලක්ශ 36 වත් අවම down payment එක ඕනෙ අවු 5ට premium එක සමාන වෙන්න. අවු 3ට අවම ලක්ශ 45 ඕන. ඔක්කොම services maintenance අපි කරල දෙන්න ඕනෙ. සමහර තැන් වලට driver දෙන්න ඕනෙ. එක නම් හරියන්නෙම නෑ.

    අදහසක් ගන්න කිව්වෙ. හොදයි කියල හිතෙන් දෙයක් කරන්න. මාසෙට 3000Km ලිමිට් එකට දෙන්නෙ. සමහර තැන් වල එතකොට අවු 3ට ලක්ශෙ පැනල. 5ට නම් ලක්ශ 2ට කිට්ටුවෙලා.
     
    • Like
    Reactions: Heshan Daminda

    Ehenam eka hariyanne na neda ban. :(
    Rep added machan.. :)
     
    leasing aluth rate anuwath oya ganan wenawada aa?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හොටෙල් කෙරුවාව නම් හරියන්නෙ නෑ. සාමාන්යෙන් ඇලියන් ප්‍රීමෝ එකකට ගෙවන්නෙ උපරිම 65ක් වගේ. ඕකටත් ඒ ගාන වෙයි. වාහනෙන් ලීස් දාල ගෙවන එක නම් හරි අමාරු වැඩක්. ඕකක් ලක්ශ 65+ක් වෙනව නෙ.

    උපරිම ලීස් එකට දැන්මොත් ලක්ශ 20ක් ගෙවන්න ඕනෙ. අවු 5ට වාරිකය ලක්ශෙ පනිනව. එතකොට එන ආදායම මදි ගෙවාගන්න. ඉතුරුටික අතින් දාල නම් ගෙවන්න හිත්න්නවත් එපා.

    රෙන්ට් එක උපරිම 70ක් ගෙව්වොත් ලක්ශ 36 වත් අවම down payment එක ඕනෙ අවු 5ට premium එක සමාන වෙන්න. අවු 3ට අවම ලක්ශ 45 ඕන. ඔක්කොම services maintenance අපි කරල දෙන්න ඕනෙ. සමහර තැන් වලට driver දෙන්න ඕනෙ. එක නම් හරියන්නෙම නෑ.

    අදහසක් ගන්න කිව්වෙ. හොදයි කියල හිතෙන් දෙයක් කරන්න. මාසෙට 3000Km ලිමිට් එකට දෙන්නෙ. සමහර තැන් වල එතකොට අවු 3ට ලක්ශෙ පැනල. 5ට නම් ලක්ශ 2ට කිට්ටුවෙලා.

    ඔච්චර ලොකු රිස්ක් එකක් ගන්නෙකනම් තේරුමක් නෑ ... වාහනෙ සර්විස් කරල, ටයර් දාල, රෙපෙයාර් එන ඒව බැලන්ස් කරල එද්දි ඉතින් අතින් කාල හරක් බැලිල්ලක් තියෙන්නෙ :baffled:
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    jetwing dagaththoth van walatanam wada thiyenawa.poddak jetwing ekata ghilla talk karala balanna.uba next month wahane gannawa kiyanna.