Credit Card Details මොකුත් enter කරන්නේ නැතිව hotel booking එකක් දාන්න පුලුවන් sites මොනාද තියෙන්නෙ
booking.com
uba book karala giyata passe cash walin pay karanna thiyenne.
agoda.com
booking eke payment method eka car nathuwa wena ekak deepan.
ex - paypal
oke samahara price tiyenawa "Pay at Hotel" kiyala. but samahara hotel walata witarai meka valid.
මෙන්න මූ කොට්ටක් පනින්න හදනෝ............ඕ.............![]()
Booking.com පුලුවන්..