Hotel Booking

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,394
    2,382
    113
    මචන්ලා .. මන් මේ කන්ඩලම හොටෙල් එකේ බූකින්ග් එකක් දාන ගමන්...
    full board option එකේදී...කෑමටත් එක්කද බන් කියන්නේ...booking.com එකේ තියෙනවනේ
    option කෑම වලටත්.....දන්නා එඋන් කියහල්ලකෝ....කවද කාපු ටකරන්ද මෙව්වා :angry::angry::baffled::baffled:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    කණ්ඩලම යනවා නම් ෆුල්බෝද්ම දාපන් කිලෝමීටර් ගානක් එලියට එන්න ඕනේ කඩයක් හොයාගෙන ඒ ආවත් හරි හෝටලයක් නැ
    කියද ෆුල්බෝඩ් එක වැටිලා තියෙන්නේ ?
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Night stay only = No meals
    BB = Bed and breakfast
    HB = Half board = Breakfast and 1 other meal included.
    FB = Full board = breakfast, lunch, dinner included

    Room types
    Single, Double, Triple etc.

    Ex: දෙන්නෙක්ට නම් Full board Double.
    Full board එකට ගොඩක් හොටෙල්ස් වල Welcome drink, extra snakes, morning & evening tea වගේ ඒවාත් දෙනවා.
     
    • Like
    Reactions: Sx3

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,394
    2,382
    113
    Night stay only = No meals
    BB = Bed and breakfast
    HB = Half board = Breakfast and 1 other meal included.
    FB = Full board = breakfast, lunch, dinner included

    Room types
    Single, Double, Triple etc.

    Ex: දෙන්නෙක්ට නම් Full board Double.
    Full board එකට ගොඩක් හොටෙල්ස් වල Welcome drink, extra snakes, morning & evening tea වගේ ඒවාත් දෙනවා.

    kandalame denawada ?
     
    • Like
    Reactions: Supun.

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,394
    2,382
    113
    කණ්ඩලම යනවා නම් ෆුල්බෝද්ම දාපන් කිලෝමීටර් ගානක් එලියට එන්න ඕනේ කඩයක් හොයාගෙන ඒ ආවත් හරි හෝටලයක් නැ
    කියද ෆුල්බෝඩ් එක වැටිලා තියෙන්නේ ?

    29k :love:
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,169
    1,756
    113
    SAMPATH BANK - 40% OFF
    SUPERIOR LKR 19,522.80 FULL BOARD

    kama nam supiri muge aye dekak naa ela :yes:
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,394
    2,382
    113
    SAMPATH BANK - 40% OFF
    SUPERIOR LKR 19,522.80 FULL BOARD

    kama nam supiri muge aye dekak naa ela :yes:

    yako Full 23 i tax ekka 29i:eek: ...math oka thama damme...
    me ehedi aya salli gewanne monatada bn ?
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,169
    1,756
    113
    yako Full 23 i tax ekka 29i:eek: ...math oka thama damme...
    me ehedi aya salli gewanne monatada bn ?

    extra gathoth tama ithin, ex : onna umba spa giya emma nathanm bottel ekakta wagakuwa nathahm londry used kala wage nam addon bill ekak enawa nathanm ithin oya gewanna gana tama

    meals 3 ma free buffet eke, nikan hari water bottle ekak , coca cola wage iluwath ewata bill wenawa
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,394
    2,382
    113
    Book the hotel directly machan. As I know sometimes you have to pay some additional charges when you go to the hotel. So call them and book directly. :yes:

    unge site eken book kale....call ekakuth denna weida ? :sorry: